මේ වන විට ලෝකයේ හොදම හා වේගවත්ම කාර් 10 ගැන දැන ගන්න කැමතිද? - Vishwakoshaya

රේඩියෝ මතක

gif maker

Breaking

මතක රේඩියෝ

gif maker

Scores

Cricket Score Updater

Live Cricket Score

Runs

0

Wickets

0

Overs

0.0

// Variables to track score let totalRuns = 0; let totalWickets = 0; let balls = 0; // HTML Elements const runsDisplay = document.getElementById('runs-display'); const wicketsDisplay = document.getElementById('wickets-display'); const oversDisplay = document.getElementById('overs-display'); const ballUpdates = document.getElementById('ball-updates'); // Add runs for a ball function addBall() { const runs = parseInt(document.getElementById('runs').value) || 0; // Validate input if (runs < 0 || runs > 6) { alert('Please enter a valid number of runs (0-6).'); return; } totalRuns += runs; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display runsDisplay.textContent = totalRuns; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: ${runs} runs`; ballUpdates.appendChild(update); // Clear input document.getElementById('runs').value = ''; } // Add a wicket function addWicket() { if (totalWickets < 10) { totalWickets++; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display wicketsDisplay.textContent = totalWickets; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: WICKET!`; ballUpdates.appendChild(update); } else { alert('All wickets are down!'); } }

May 5, 2017

මේ වන විට ලෝකයේ හොදම හා වේගවත්ම කාර් 10 ගැන දැන ගන්න කැමතිද?

කාර් එහෙමත් නැතිනම් මෝටර් රථ පිළිබඳව ලොකු කුඩා අප හැම කවුරුත් උනන්දුයි. ඉතින් අපි හැමෝගෙම පුංචි හරි බලාපොරොත්තුවක් තිබෙනවා කවදා හෝ සුඛෝපභෝගී මෝටර් රථයක් ලබා ගන්නට

මීට ටික කාලයකට පෙර විදේශීය බ්ලොග් අඩවියක් පරිශීලනය කළ අපට ඉතාමත් ආකර්ෂණීය ලිපියක් කියවීමට හැකියාව ලැබුණා. එහි දැක්වුනේ ලෝකයේ මේ වන විට(2017) හොදම කාර් 10 පිළිබඳවයි.
ඉතින් අපිත් හිතුවා අපේ බ්ලොග් අඩවියේත් මේ පිළිබඳව ඔයාලා දැනුවත් කරන්නට, පහතින් දැක්වෙන්නේ එම ලොව හොදම කාර් 10 පිළිබඳවයි.


1)      KOENIGSEGG AGERA R


පැයට කිලෝමීටර 440ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි මේ මෝටර් රථය L-Liter Turbocharged V8 DOHC එන්ජිමකින් සමන්විතය. මෙය මිලෙන් ඇමරිකානු ඩොලර් 2.1 පමණ වේ.





2)      HENNESSEY VENOM GT


පැයට කිලෝමීටර 435ක උපරිම වේගයක් සහිත මෙම මෝටර් රථය සතුව 7.0 Liter-Turbocharged V8 එන්ජිමක් අඩංගුය. මිල ඇමරිකානු ඩොලර් 1.3ක් පමණ වේ.



3)      BUGATTI VEYRON SUPER SPORT


පැයට කිලෝමීටර 431ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි මේ මෝටර් රථය සතුව 8-Liter Quad-Turbo W16 එන්ජිමක් අඩංගුය. මිල ඇමරිකානු ඩොලර් මිලියන 1.7 ක් පමණ වේ.



4)      9FF GT9-R


පැයට කිලෝමීටර 415ක උපරිම වේගයක් සහිත මේ මෝටර් රථය සතුව 4.0 Liter Flat6 එන්ජිමක් අඩංගුය. මිල ඇමරිකානු ඩොලර් මිලියන 1ක් පමණ වේ.



5)      SSC ULTIMATE AERO


උපරිම වේගය පැයට කිලෝමීටර 412ක් වන මේ මෝටර් රථයෙහි 6.3-Liter Twin-Turbocharged V8 එන්ජිමකි. මෙහි මිල ඇමරිකානු ඩොලර් 850,000ක් පමණ වේ.





6)      KOENISSEGG CCR


පැයට කිලෝමීටර 390ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි මෙම මෝටර් රථයෙහි 4.7-Liter V8 එන්ජිමක් අඩංගුය. මෙහි මිල ඇමරිකානු ඩොලර් 800,000ක් පමණ වේ.



7)      MCLARN F1


පැයට කිලෝමීටර් 387ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි මේ මෝටර් රථය සතුව 6.1-Liter BMW M V12 එන්ජිමක් අඩංගුය. මෙහි මිල ඇමරිකානු ඩොලර් මිලියන 8.47ක් පමණ වේ.



8)      ZENVO ST1


උපරිම වේගය පැයට කිලෝමීටර 375කි. 6.8-Liter V8 එන්ජිමකින් සමන්විතය. මෙහි මිල ඇමරිකානු ඩොලර් 1.8ක් පමණ වේ.



9)      PAGANI HUAYRA


පැයට කිලෝමීටර 370ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි මේ මෝටර් රථය සතුව Twin-Turbo V12 6-Liter එන්ජිමක් අඩංගුය. මෙහි මිල ඇමරිකානු ඩොලර් මිලියන 3ක් පමණ වේ.



10)  ASTON MARTIN ONE_77


පැයට කිලෝමීටර 355ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි මෙම මෝටර් රථයෙහි 7.3-Liter V12 එන්ජිමක් අඩංගුය. මෙහි මිල ඇමරිකානු ඩොලර් මිලියන 1.4ක් පමණ වේ.

No comments: