විනාශයට පත්වූ Hard Disk එකක් ගොඩ දාමු - Vishwakoshaya

රේඩියෝ මතක

gif maker

Breaking

මතක රේඩියෝ

gif maker

Scores

Cricket Score Updater

Live Cricket Score

Runs

0

Wickets

0

Overs

0.0

// Variables to track score let totalRuns = 0; let totalWickets = 0; let balls = 0; // HTML Elements const runsDisplay = document.getElementById('runs-display'); const wicketsDisplay = document.getElementById('wickets-display'); const oversDisplay = document.getElementById('overs-display'); const ballUpdates = document.getElementById('ball-updates'); // Add runs for a ball function addBall() { const runs = parseInt(document.getElementById('runs').value) || 0; // Validate input if (runs < 0 || runs > 6) { alert('Please enter a valid number of runs (0-6).'); return; } totalRuns += runs; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display runsDisplay.textContent = totalRuns; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: ${runs} runs`; ballUpdates.appendChild(update); // Clear input document.getElementById('runs').value = ''; } // Add a wicket function addWicket() { if (totalWickets < 10) { totalWickets++; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display wicketsDisplay.textContent = totalWickets; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: WICKET!`; ballUpdates.appendChild(update); } else { alert('All wickets are down!'); } }

Apr 23, 2017

විනාශයට පත්වූ Hard Disk එකක් ගොඩ දාමු

විනාශයට පත්වූ Hard Disk එකක් ගොඩ දාමු




ඔබ සතුව ඇති හාර්ඩ් ඩිස්ක් එකක් භාවිතයට ගැනීමට නොහැකිම අවස්ථාවට පත්වන හේතු දෙකක් හදුනාගන්න පුළුවන්. එකක් එහි ඉලෙක්ට්‍රොනික පරිපථයේ සිදුවන හානියක්. අනෙක තමයි දත්ත තැම්පත් වන ඩිස්ක් එකෙහි සිදුවන පලුදු වීමක්. මෙයින් දෙවන ආකාරයේ එනම් ඩිස්ක් එකේ සිදුවන පලුදු වීමක් නිසා හාඩ් ඩිස්ක් එක ක්‍රියා නොකරයි නම් එම ඩිස්ක් එක ඉවත දමන්නට පෙර සිදුකළ හැහි අවසාන උත්සාහය ලෙස Low Level Format එක හදුවන්න පුළුවන්. මෙහිදී මෙහිදී දෘඩ තැටියෙහි සියලුම දත්ත විනාශ වී යන අතර නැවත ලබාගත නොහැකියි. මේ ලෝ ලෙවල් ෆෝමැට් එක සිදුකල හැකි විවිද මෘදුකාංග තිබෙනවා, ඒ අතරින් විශේෂ මාදුකාංගයක් වන HDD GURU භාවිතයෙන් ලෝ ලෙවල් ෆෝමැට් එකක් කරගන්න ආකාරය දැන් අපි විමසමු.

 ඔයාලට මේ මෘදුකාංග අන්තර්ජාලය හරහා නොමිලේ බාගන්න පුළුවන්...මෘදුකාංග බාගන්න, 

http://www.mediafire.com/download/f4li46i874tt7xx/LLFsetup.2.36.1181.exe


මුලින්ම් කළ යුත්තේ ඉහත ලින්ක් එකෙන් ඔබ විසින් Download කරගත් මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කිරිමයි, අනතුරුව එය දියත් කරන්න, එවිට ඔබට පහත රූපයේ පරිදි Windows එකකින් මෘදුකාංගය ආරම්භ වනු ඇත.





මෙහි ෆෝමැට් කල යුතු හාඩ් ඩ්‍රයිව් එක තොරා Continue බොත්තම ඔබන්න.




ඉන්පසු ඔබද අලුත් වින්ඩෝ එකක් විවෘත වනු ඇත. මෙහි ඔබේ හාඩ් ඩිසික් එක ගැන තොරතුරු දැකගන්න පුළුවන්.





මෙහි Low Level Format යන ටැබ් එකට ගොස් Format this device යන්න ක්ලික් කළ පසු ලැබෙන පණිවුඩයට Yes ලබා දීමෙන් එම හාඩ් ඩ්‍රයිව් එක Format කරන්න පුළුවන්. පහත දැක්වෙන්නේ ඒ පණිවිඩයයි.




දැන් ඔබට පෙනෙනවා ඇති, ඔබගේ Hard Disk එක ෆෝමට් වෙනවා, මෙයට ටික වොලාවක් ගත වෙනු ඇත.




ඉහත ඇකාරයට කටයුතු කිරීමෙන් ඔබේ ඉවත්කරන්නට තීරණය කළ දෘඩ තැටිය නැවතත් භාවිතයට ගැනීමට හැකි වූවානම් එය සතුටක්

No comments: