පදාර්ථය - Vishwakoshaya

රේඩියෝ මතක

gif maker

Breaking

මතක රේඩියෝ

gif maker

Scores

Cricket Score Updater

Live Cricket Score

Runs

0

Wickets

0

Overs

0.0

// Variables to track score let totalRuns = 0; let totalWickets = 0; let balls = 0; // HTML Elements const runsDisplay = document.getElementById('runs-display'); const wicketsDisplay = document.getElementById('wickets-display'); const oversDisplay = document.getElementById('overs-display'); const ballUpdates = document.getElementById('ball-updates'); // Add runs for a ball function addBall() { const runs = parseInt(document.getElementById('runs').value) || 0; // Validate input if (runs < 0 || runs > 6) { alert('Please enter a valid number of runs (0-6).'); return; } totalRuns += runs; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display runsDisplay.textContent = totalRuns; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: ${runs} runs`; ballUpdates.appendChild(update); // Clear input document.getElementById('runs').value = ''; } // Add a wicket function addWicket() { if (totalWickets < 10) { totalWickets++; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display wicketsDisplay.textContent = totalWickets; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: WICKET!`; ballUpdates.appendChild(update); } else { alert('All wickets are down!'); } }

Nov 4, 2016

පදාර්ථය

පදාර්ථය

පදාර්ථය
Quartz oisan.jpg
Drop closeup.jpg
NO2-N2O4.jpg
Plasma-lamp 2.jpg
සාමාන්‍ය වශයෙන් සම්භාව්‍ය අවස්ථා තුනක්ලෙසින් පදාර්ථය වර්ගීකරණය කෙරෙන අතර, සමහරවිට සතරවන අවස්ථාව ලෙසින් ප්ලාස්මා එක් කෙරෙයි. ඉහළ සිට පහළට: ක්වාර්ට්ස් (ඝන), ජලය (ද්‍රව), නයිට්‍රජන් ඩයොක්සයිඩ් (වායුව) සහ, ප්ලාස්මා ගෝලයක් (ප්ලාස්මා).
20වන සියවසට පෙර, පදාර්ථය යන පදයට අඩංගු වූයේ පරමාණු වලින් සමන්විතවූ සාමාන්‍ය පදාර්ථය වන අතර, ආලෝකයහෝ ධ්වනිය වැනි අනෙකුත් ශක්ති සංසිද්ධි බැහැර කරනු ලැබ තිබුණහ. විවිධ ශක්තීන් හා බල ක්‍ෂේත්‍ර නොසලකා හැරි විට (මේවා ඇතැම්විට වස්තූන්ගේ ස්කන්ධයට ද යම් දායකත්වයක් දක්වන නමුත්) භෞතික වස්තූන් නිර්මාණය වී ඇති ද්‍රව්‍ය විද්‍යාවේ දී පදාර්ථය ලෙස හැඳින්වේ. විශ්වයේ අපට පෙනෙන බහුතරය පදාර්ථය වේ. එනමුත් ආලෝකය සාමාන්‍යයෙන් පදාර්ථය ලෙස නොසැලකේ. පදාර්ථයේ අර්ථ දැක්වීම එතරම් නිශ්චිත නොවෙන අතර විද්‍යාත්මක මෙය අවාසිදායක වේ. සාමාන්‍යයෙන් ස්කන්ධයක් සහිත වූත් අවකාශයේ ඉඩක් ගන්නා වූත් ඕනෑම දෙයක් පදාර්ථය ලෙස අර්ථ දැක්වේ.
පදාර්ථය එකිනෙකට වෙනස් අවස්ථාවන්ට අයත් විය හැක. අතර ඒ අතරින් ඝනද්‍රව සහ වායු යන අවස්ථා වඩාත් බහුල අතර අනෙක් අවස්ථාව ප‍්ලාස්මා අවස්ථාව වේ.

අර්ථ දැක්වීම[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් ඇති ඕනෑම දෙයක් පදාර්ථය ලෙස හැඳින්වේ. භෞතික විද්‍යාවේ දී පදාර්ථය පිළිබඳ නිශ්චිත අර්ථ දැක්වීමක් පිළබඳ පුළුල් එකඟතාවක් නොමැත. බොහෝ විට වඩාත් නිශ්චිත අර්ථ දැක්වූ රාශි භාවිතය අවශ්‍ය වන විට භෞතික විද්‍යාඥයන් පදාර්ථය යන යෙදුම භාවිතා කිරීමට මැලි වන අතර ඒ වෙනුවට වඩාත් නිශ්චිතව අර්ථ දක්වා ඇති ස්කන්ධය ශක්තිය හා අංශු වැනි සංකල්ප භාවිතයට කැමැත්තක් දක්වති.
අඩුම කරමින් සමහරක් භෞතික විද්‍යාඥයින් හෝ භාවිතා කරන “පදාර්ථය යනු මූලික ෆර්මි‍යෝනවලින් නිර්මාණය වී ඇති සියලු දේ වේ” යන්න පදාර්ථය සඳහා යෙදිය හැකි එක් අර්ථ දැක්වීමකි. මෙහි දැක්වෙන මූලික ෆර්මියෝනවලට ඉලෙක්ට්‍රෝනයඇතුලු ලෙප්ටෝන සහ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන නිර්මාණම යෙදෙන “ඉහල” සහ “පහළ” ක්වාක් ඇතුලු ක්වාක් වර්ග ද අයත් වේ. ප්‍රෝටෝන නියුට්‍රෝනය හා ඉලෙක්ට්‍රෝන එක්ව පරමාණු ද, ඒවා එකතු වීමෙන් අණු සහ තවදුරටත් එකතු වීමෙන් මහේක්ෂ ව්‍යුහ ද නිර්මාණය වන බැවින් ඉහත අර්ථ දැක්වීම අනුව ඒවා සියල්ල පදාර්ථය වේ. මේ හැරුණු විට පදාර්ථයට විවිධ බැරියෝනසහ මීසෝන ද අයත් වේ. පදාර්ථය අයත් නොවන දෑ වනුයේ ආලෝකය (එනම් ෆෝටෝන) සහ අනෙක් ගේජ් බෝසෝන වේ. කෙසේ නමුත් වඩාත් හොඳින් විශ්ලේෂණය කළ විට මෙම අර්ථ දැක්වීම හැම අතින්ම එකඟ විය හැකක් නොවන බව ද පෙනේ. විශේෂයෙන්ම මෙම අර්ථ දැක්වීමට අනුව පදාර්ථ නොවන ද්‍රව්‍යවලට ද ස්ක්න්ධයක් පැවතිය හැකි වේ.
W හා Z බොසෝන මූලික ෆර්මියෝන අතරට අයත් නොවන නමුත් ඒවාට ස්කන්ධයක් පවතී. එකිනෙකට සමාන්තර ලෙස චලනය නොවන ඕනෑම පෝටෝන දෙකක් පද්ධතියක් ලෙස ගත් විට අවිචල්‍ය ස්කන්ධයක් දරයි. “Glueballs” වල ඇති බන්ධන ශක්තිය හේතුවෙන් ඒවාට ස්කන්ධයේ ඇති මුත් ඒවා තුළ ස්කන්ධයක් සහිත අංශු හෝ මූලික ෆර්මිසෝන අන්තර්ගත නොවේ. ඒ අනුව මේවා ස්කන්ධයක් රහිත පදාර්ථය ලෙස සැලකීමේ හැකියාවක් පවතී.
ප්‍රෝටෝනවල සහ නියුට්‍රෝනවල ස්කන්ධයෙන් වැඩි ප්‍රමාණයකට ක්වාක් අතර ඇති බන්ධන ශක්තිය හේතු වන අතර ක්වාක්වල ස්කන්ධය සාපේක්ෂව අනු අගයකි. තවද නියු‍ට්‍රිනෝ වර්ග 3න් 1ක් ස්කන්ධයක් රහිත විය හැක.

පදාර්ථයේ ගුණ[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

ක්වාක් එක්වී පැඩ්‍රෝන සෑදේ. ප්‍රබල අන්තර්තිය (strong interaction) සඳහා යෙදෙන වර්ණ සීමා කරණ මූලධර්මය හේතුවෙන් ක්වාක් අනෙකුත් ක්වාක් හා බැඳී නොමැති තත්වයේ නොපවතී. ප්‍රොටෝන සහ නියුට්‍රෝන ද හැඩ්‍රෝන වර්ග වේ. සාමාන්‍යයෙන් පරමාණුක න්‍යෂ්ටිය ඉලෙක්ට්‍රෝන වළාවකින් වටවී පවතී. ඒ ආකාරයට න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝන සංඛ්‍යාවට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ‍ඉලෙක්ට්‍රෝන වළාවේ පවතී නම් එම ව්‍යුහය විද්‍යුත් වශයෙන් උදාසීන වන අතර එය පරමාණුවක් නම් වේ. එසේ නොවන විට ලැබෙන ව්‍යුහය අයනයක් නම් වේ.
ලෙප්ටෝන ප්‍රබල බලවල ක්‍රියාකාරීත්වයට යටත් නොවන බැවින් තනි තනිව ස්වභාවයේ පැවතිය හැක. පෘථිවියේ දී බොහෝ විට ඉලෙක්ට්‍රෝන පරමාණු කළ අඩංගු වන නමුත් ඒවා පහසුවෙන් නිදහස් කරගත හැකි අතර මෙය කැතෝඩ කිරණ නලයේ දී භාවිත‍ා‍ වේ. මුවෝන තාවකාලිකව බන්ධිත තත්වයන්ට පත්විය හැකි අතර එවිට ඒවා මුවෝනියානු පරමාණු ලෙස හැඳින්වේ. නියු‍ට්‍රිනෝ ප්‍රබල බල හෝ විද්‍යුත් චුම්භක අන්තර් ක්‍රියාවල බලපෑමට යටත් නොවේ. ඒවා කිසි ‍විටෙක වෙනත් අංශු හා බැඳුණු තත්වයේ නොපවතී.
සමජාතීය පදාර්ථයේ අන්තර්ගතය හා ගුණ නිශ්චිත වන අතර එහි ඕනෑම ප්‍රමාණයක් එකම අන්තර්ගතයකින් සහ ගුණවලින් යුක්ත වේ. මෙවැන්නක් සඳහා පිත්තල වැනි මිශ්‍රණයක් හෝ ශුද්ධ යකඩ වැනි මූලද්‍රව්‍යමය පදාර්ථයක් උදාහරණ ලෙස ගත හැක. ග්‍රැනයිට් පාෂාණ වැනි විෂමජාතීය පදාර්ථයෙහි අන්තර්ගතය නිශ්චිත නොවේ. සමජාතීය පදාර්ථයේ අන්තර්ගතය නිශ්චිත වේ.

පදාර්ථයේ අවස්ථා[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

This diagram shows the nomenclature for the different phase transitions.

No comments: