MS Word භාවිතයේදී වැදගත්වන Shortcut Keys හදුනා ගනිමු - Vishwakoshaya

රේඩියෝ මතක

gif maker

Breaking

මතක රේඩියෝ

gif maker

Scores

Cricket Score Updater

Live Cricket Score

Runs

0

Wickets

0

Overs

0.0

// Variables to track score let totalRuns = 0; let totalWickets = 0; let balls = 0; // HTML Elements const runsDisplay = document.getElementById('runs-display'); const wicketsDisplay = document.getElementById('wickets-display'); const oversDisplay = document.getElementById('overs-display'); const ballUpdates = document.getElementById('ball-updates'); // Add runs for a ball function addBall() { const runs = parseInt(document.getElementById('runs').value) || 0; // Validate input if (runs < 0 || runs > 6) { alert('Please enter a valid number of runs (0-6).'); return; } totalRuns += runs; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display runsDisplay.textContent = totalRuns; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: ${runs} runs`; ballUpdates.appendChild(update); // Clear input document.getElementById('runs').value = ''; } // Add a wicket function addWicket() { if (totalWickets < 10) { totalWickets++; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display wicketsDisplay.textContent = totalWickets; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: WICKET!`; ballUpdates.appendChild(update); } else { alert('All wickets are down!'); } }

May 5, 2017

MS Word භාවිතයේදී වැදගත්වන Shortcut Keys හදුනා ගනිමු




Microsoft Word යනු කාර්‍යාලීය ලිපි ලේඛන ආදිය සැකසීමේදී ඉතා වැදගත්වන මෘදුකාංගයකි. අප මේ ලිපිය මගින් බලාපොරොත්තු වන්නේ මෙම මෘදුකාංගය භාවිතයේදී බොහෝ දෙනෙක් භාවිතා නොකරන හෝ නොදන්නා Shortcut Keys පිළිබඳව දැනුවත් කිරීමටයි. මෙමගින් ඔබගේ වැඩ කටයුතු තවත් පහසු වේවි කියා අප සිතමි.


Ctrl + N – New Document එකක් ලබා ගැනීම

Ctrl + O – Save කළ Document එකක් Open කර ගැනීම

Ctrl + W – Document එකක් Close කිරීම

Ctrl + S – Save කිරීම

Ctrl + P – Print කිරීම

Ctrl + F2 – Print Review බලා ගැනීම

Ctrl + X – Select කල කොටසක් Cut කිරීම

Ctrl + C – Select කළ කොටසක් Copy කිරීම

Ctrl + V – Copy කළ හෝ cut කළ කොටසක් Paste කිරීම

Ctrl + B – Bold කිරීම

Ctrl + I – Italic කිරීම

Ctrl + U – Underline කිරීම

Ctrl + Z – Undo කිරීම

Ctrl + Y – Redo කිරීම

Alt + F4 – Opening Window එක Close කිරීම

Ctrl + Shift+  >   - Font Sizes විශාල කිරීම

Ctrl + Shift + <  - Font Sizes කුඩා කිරීම

Shift + A,B,C,D,1,2 – Text වලට වෙන්වූ කැපිටල් අකුරු ලබා ගැනීම හා එකම Key එකක ඉහළින් ඇති සලකුණු ඇතුලත් කිරීම

Ctrl + Shift + D – අකුරු යටින් රේඛා 2ක් ඇද ගැනීම

Shift + Arrow Keys – අකුරු කිහිපයක් හෝ පේලි වෙන වෙනම Select කිරීම







MS Word තුළදී Keyboard එකෙහි බහුලව භාවිතා කරන Keys වර්ග

·         Caps Lock Key – Caps Lock on අවස්ථාවේදී Type කරන සියලුම අකුරු කැපිටල් අකුරු වේ

·         Shift Left/Right Key – Type කරන Text පමණක් කැපිටල් කර ගැනීම හෝ Button එකක ඇති Signals ඇතුළත් කර ගැනීම

·         Space Bar – අකුරු අතර හිස්තැන් තැබීම

·         Enter Key – Page එක තුළ පේලියෙන් පේලිය පහලට ඒම

·         Back Space Key – Type කරන අතරතුර වැරදීමක් සිදුවුවහොත් Text එකින් එක ආපස්සට Delete කිරීම

·         Delete Key – Cursor එකට දකුණු පසින් ඇති Text කොටස් ඉවත් කළ හැකිය

No comments: