පසුගිය දොළොස්වන දින රටවල් 150ක පරිගණක ජාලයන් වෙත දැවැන්ත සයිබර් ප්‍රහාරයක් (ඛ්රඡඥප ඒබබචජඬ) එල්ල වුණා. අන්තර්ජාල ආරක්ෂණ පද්ධති මෙහෙයවන ආයතන කියා සිටියේ මෙම අනපේක්ෂිත සයිබර් ප්‍රහාරය ඉතා විශාල සහ අදහාගත නොහැකි මට්ටමේ පැවැති බවයි.
එංගලන්තය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයකම සෞඛ්‍ය කටයුතු මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් අඩපණ වුණා. පසුව මෙම සයිබර් ප්‍රහාරය යුරෝපයෙන් පිටතටත් ව්‍යාප්ත වුණා. ඒ අනුව ඇමෙරිකාව, චීනය, රුසියාව, වියට්නාමය, තායිවානය ආදී රටවල පරිගණක පද්ධතිද මෙම ප්‍රහාරයේ ගොදුරු බවට පත්වූ බව වාර්තා වුණා.
කෙසේ නමුත් මේ වන විට සයිබර් ප්‍රහාරය යම්තාක් දුරකට අඩු වී ඇති බවද කියැවෙනවා.
සයිබර් ප්‍රහාරය සමඟම කප්පම් මුදලක් ලබාදෙන ලෙසට බල කිරීමක්ද වන නිසා මෙම සයිබර් ප්‍රහාරය එචදදචජපර පචදඵධථඹචපඥ සයිබර් ප්‍රහාරය ලෙස හැඳින්වෙනවා.

මෙම ප්‍රහාරයට ලක්වූ පරිගණකවල ඇතුළත් තොරතුරු හා දත්ත භාවිත කළ නොහැකි තත්ත්වයට පත්වෙනවා.
එසේ තොරතුරු හා දත්ත භාවිත කළ නොහැකිව අගුළු වැටෙන පරිගණක යථා තත්ත්වයට පත් කිරීම සඳහා වයිරසය එවූ කණ්ඩායම කප්පම් මුදලක් (පචදඵධථ) ඉල්ලා සිටිනවා.
එසේ තොරතුරු හා දත්ත භාවිත කළ නොහැකිව අගුළු වැටෙන පරිගණක යථා තත්ත්වයට පත් කිරීම සඳහා වයිරසය එවූ කණ්ඩායම කප්පම් මුදලක් (පචදඵධථ) ඉල්ලා සිටිනවා.
බොහෝ දුරට එචදදචජපර පචදඵධථඹචපඥ ප්‍රහාරයට ලක්වූයේ ජාල ගත පරිගණක පද්ධතිය. (ව්ඥබඹධපඬඥඤ ඛ්ධථනභබඥපඵ) බොහෝ විට පරිගණක වයිරසයක් තවත් පරිගණකයකට ඇතුළු වන්නේ ඊමේල් විවෘත කිරීම, පින්තූරයක් ඇරීම, වීඩියෝවක් බැලීම වැනි මිනිස් ක්‍රියාකාරිත්වයකුත් සමඟයි. එහෙත් එවැනි මිනිස් ක්‍රියාකාරිත්වයක් නොමැතිව ජාලගත අනෙකුත් පරිගණක කරා තමන් විසින්ම ගමන් කිරීමට එචදදචජපර පචදඵධථඹචපඥ වයිරසයට විශේෂ හැකියාවක් ඇති බව කියනවා.
ඒ නිසාම එචදදචජපර පචදඵධථඹචපඥ ගෘහස්ථ පරිගණකවලට වඩා බලපෑම් ඇති කර ඇත්තේ ලෝකයේ නොයෙකුත් රටවල නොයෙක් සංවිධාන, සමාගම් හා ආයතන සතු ජාල ගත පරිගණකවලටයි. ප්‍රහාරයට ලක්ව අගුළු වැටෙන සෑම පරිගණකයක්ම යථා තත්ත්වයට පත් කිරීම සඳහා එක් පරිගණකයකට ඩොලර් 300 බැගින් කප්පමක් ලබාදෙන ලෙසට වයිරසය නිෂ්පාදනය කළ කණ්ඩායම බල කර තිබුණා.
එචදදචජපර පචදඵධථඹචපඥ වයිරසය හේතුවෙන් පරිගණක ලක්ෂ 2ක් පමණ ක්‍රියා විරහිත වන්නට ඇතැයි සැලකෙනවා.
බි්‍රතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය යටතේ පවතින එංගලන්තයේ රෝහල් 48ක සහ ස්කොට්ලන්තයේ රෝහල් 13ක සේවා මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් අඩාල වූ බව වාර්තා වුණා.

කෙසේ නමුත් මෙම සයිබර් ප්‍රහාරය කප්පම් මුදල් එකතු කරගැනීමේම චේතනාවෙන් කරන ලද්දක්ද යන සැකය මේ වන විට පරිගණක ආරක්ෂණ පද්ධති මෙහෙය වන්නන් තුළ ඇති වී තිබෙනවා.
ඊට හේතුව මේ වන විටත් අගුළු වැටුණු පරිගණක වෙනුවෙන් ගෙවා ඇති කප්පම් මුදල ඇමෙරිකානු ඩොලර් 60,000 (යුරෝ 46,500) වැනි අගයක පැවැතීමයි. එම තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ බිට්කොයින් (ඕඪබජධඪද) ගිණුම් විමර්ශනය කිරීම තුළිනුයි.
මෙම සුවිසල් සයිබර් ප්‍රහාරය මෙහෙය වූයේ කවුද යන්න පිළිබඳව ලෝකයේ නමක් දිනූ පරිගණක ආරක්ෂණ සමාගම් සොයන්න වුණා. ආරක්ෂක විශේෂඥ මහාචාර්ය ඇලන් වුඩ්වර්ඩ් (ර්ථීපධ ඒතචද එධධඤඹචපඤ) ඛේතය උඊඛ් හෙවත් ජාත්‍යන්තර කාල පරාසයේ +9 හි පවතින බවත් කප්පම් ඉල්ලීම පිළිබඳ සටහන යන්ත්‍රයකින් පරිවර්තන ඉංග්‍රීසි මෙන් පෙනී යන බවත් නමුත් එහි චීන පරිවර්තනය චීන බස කතා කරන්නකු විසින් සිදුකර ඇති බවත් සැලකිල්ලට ගෙන තිබුණා.
එහෙත් මේ හා සම්බන්ධයෙන් සුවිශේෂ සොයාගැනීමක් කර තිබුණේ ගූගල් ආරක්ෂක පර්යේෂකයකු වන නීල් මෙහෙතා (ව්ඥඥත ර්ඥඩබච) විසිනි. ඔහුගේ සොයා ගැනීම අනුව එචදදචජපර පචදඵධථඹචපඥ ප්‍රහාරය පිටුපස සිටින්නේ ලාසරස් කණ්ඩායම (ඹ්චලචපභඵ ට්පධභන) යි.

මෙකී ඹ්චලචපභඵ ට්පධභන පරිගණක ප්‍රහාර සම්බන්ධයෙන් ලෝක අවධානයට යොමු වී සිටින කණ්ඩායමකි. 2014 වසරේ ඉධදර ර්ථීඪජබභපඥඵ ආයතනයේ පරිගණක පද්ධතිය බිඳ දැමීමට මුල් වූයේ මොවුන් බව කියැවෙනවා. එසේම 2016 වසරේ බංග්ලාදේශ මහ බැංකුවේ පරිගණක පද්ධතිය බිඳ තොරතුරු එළියට ගනිමින් සිදුකළ ඩොලර් මිලියන 81ක මුදල් වංචාවට වගකිව යුතු වන්නේද මෙකී ලාසරස් කණ්ඩායමයි.
මේ වන විට මෘදුකාංග නිපදවන සිටැන්මන් සහ කැස්පර්ස්කි සමාගම් මෙකී ලාසරස් කණ්ඩායම ගැන විශේෂඥ විමර්ශනයක් අරඹා තිබෙනවා.
ලාසරස් කණ්ඩායමම එචදදචජපර පචදඵධථඹචපඥ ප්‍රහාරයට වගකිව යුතු යැයි තවම තහවුරු වී නැහැ. එම කණ්ඩායම එහි වගකීම භාරගෙනද නැහැ.
එසේ වුවත් ලාසරස් කණ්ඩායම මේ සම්බන්ධයෙන් සැක කිරීම මත මෙකී සයිබර් ප්‍රහාරය උතුරු කොරියාවේ සිට එල්ල වූවක්ද යන සැකයද ඇතිවී තිබෙනවා. ලාසරස් කණ්ඩායම යොදාගෙන ඇති ඛේත අනුව එය උතුරු කොරියාවේ සිට මෙහෙයවන බවට විශේෂඥයන් සැක කරනවා. එහෙත් උතුරු කොරියාවේ සිට මෙහෙයවන බව හඟවමින් වෙනත් රටක වෙනත් කණ්ඩායමක් ලාසරස් කණ්ඩායම මෙහෙය වනවාද යන්න ගැනද විශේෂඥයන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

පරිගණක ප්‍රහාරය සම්බන්ධයෙන් ඉල්ලා ඇති කප්පම් මුදල එකතු කිරීම සාර්ථක වී ඇති බවක්් නොපෙනෙන නිසාම මෙය මූල්‍ය අරමුණකට වඩා දේශපාලන අරමුණක් ඇතිව එල්ල කරන ලද සයිබර් ප්‍රහාරයක්ය යන මතයද ඉදිරියට පැමිණ තිබෙනවා. සයිබර් ප්‍රහාරය දරුණුවටම එල්ල වූ රටවල් අතර චීනයද සිටීම, එසේම රුසියාවටද එය දරුණු ලෙස බලපෑම වැනි කරුණු මෙම මතය තහවුරු කරන සාධක ලෙස සැලකෙනවා.
කෙසේ නමුත් මෙම වයිරස් ප්‍රහාරයෙන් බේරීම සඳහා තම පරිගණක පද්ධතිවල වයිරස් ගාර්ඩ් ඇතුළු ආරක්ෂණ පද්ධති යාවත්කාලීන කරගන්නා ලෙස මයිකේරාසොෆ්ට් ආයතනය දැනුම් දෙනු ලැබුවා. එසේම තම පරිගණක තොරතුරු පිටපත් (ඕචජඬභන) තබා ගැනීම හැම අතින්ම සුරක්ෂිතයි. මෙම ප්‍රහාරය බලපාන්නේ වින්ඩෝස් පද්ධතියට පමණයි.

No comments:
Post a Comment