ඔයාගේ BLOG එක කොපි කරන්න බැරි වෙන්න TRICK එකක් ! - Vishwakoshaya

රේඩියෝ මතක

gif maker

Breaking

මතක රේඩියෝ

gif maker

Scores

Cricket Score Updater

Live Cricket Score

Runs

0

Wickets

0

Overs

0.0

// Variables to track score let totalRuns = 0; let totalWickets = 0; let balls = 0; // HTML Elements const runsDisplay = document.getElementById('runs-display'); const wicketsDisplay = document.getElementById('wickets-display'); const oversDisplay = document.getElementById('overs-display'); const ballUpdates = document.getElementById('ball-updates'); // Add runs for a ball function addBall() { const runs = parseInt(document.getElementById('runs').value) || 0; // Validate input if (runs < 0 || runs > 6) { alert('Please enter a valid number of runs (0-6).'); return; } totalRuns += runs; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display runsDisplay.textContent = totalRuns; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: ${runs} runs`; ballUpdates.appendChild(update); // Clear input document.getElementById('runs').value = ''; } // Add a wicket function addWicket() { if (totalWickets < 10) { totalWickets++; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display wicketsDisplay.textContent = totalWickets; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: WICKET!`; ballUpdates.appendChild(update); } else { alert('All wickets are down!'); } }

Nov 6, 2016

ඔයාගේ BLOG එක කොපි කරන්න බැරි වෙන්න TRICK එකක් !


බ්ලොග් ලියන ගොඩක් යට තියෙන ගැටලුවක්නේ තමන් අමාරුවෙන් ලියන බ්ලොග් පොස්ට් එහෙන් පිටින්ම තිරිසන් විදියට අනිත් ය කොපි කරලා තමන්ගේ වගේ දාන එක .. >_< ... ඔව් .. අපි පෝස්ට් එකක් ලියන්නේ ඒ අදාළ දේ ගැන ගොඩක් මහන්සි වෙලා හොයල , ඒ වෙනුවෙන් යම්කිසි කාලයක් වැය කරලා ... එහෙම මහන්සියෙන් ලියන පෝස්ට් අනිත් අය ( හොරු ) අපේ බ්ලොග් වලින් කොපි පේස්ට් කලාවට උස්සලා තමන්ගේ බ්ලොග් වල දාද්දි ඇත්තටම සාධාරණ තරහක් එනවා හිතට ...ඔය දේවල් වලට විරුද්දව ලංකාවේ නීතිනම් තියෙනෙව .. ඒ උනාට ඒ දේවල් හරියට  ක්‍රියාත්මක නොවීම ගැටළුවක් .. අනික අපි ඉතින් ඔය බ්ලොග් පෝස්ට් එකකට උසාවි පොලිසි යන්නෙත් නැහැනේ ...

අපිට කරන්න පුළුවන් මේ වගේ දෙයක් .තමා .... හරි හරි ඇති .. මම ආපු වැඩේ කියන්නම් ... එකත් මේ සම්බන්දව තමා .. මේක ඇත්තටම මට හම්බ උනේ මමත් මේ ගැන හොයද්දි ... මේකෙන් ඔය හොරුන්ගෙන් ඔයාගේ බ්ලොග් එක බෙර ගන්න පුළුවන් උනොත් එක ලොකු දෙයක් නේද ... මම කියන්නම් මුල ඉදන් .. මේක Java script එකක් ... මේක ඔයාගේ බ්ලොග් එකට දාපුවාම වෙන්නේ .. ඔයාගේ බ්ලොග් එකට එන අයගේ මවුස් එකේ දකුණු පැත්තේ බොත්තම වැඩ නැතුව යන එක ... කොටින්ම කියනවනම් Right Click වෙන්නේ නැහැ .. ඒ උනාට මේක ඔයාගේ බ්ලොග් එක ඇතුලෙදි විතරයි ඇ .. ඒ කියන්නේ Right Click කරලා කොපි කරන යට ඔයාගේ බ්ලොග් පෝස්ට් කොපි කරන්න බැරුව යනවා
-->  හරි කතා ඇති .. මම වැඩේ කරන හැටි කියන්නම් ... මුලින්ම ඔයා ඔයාගේ Blogger එකවුන්ට් එකට ලොග් වෙන්න .. ඊට පස්සේ බ්ලොග් එකේ Layout යන්න ... හරි නේද ..

-->  දැන් ඔයා කොහේ හරි Add a gadget ක්ලික් කරලා Html/Java Script ඇඩ් කරන එකක් අරගෙන මම පහලින් දීල තියෙන කෝඩ් එක එකේ කොපි කරන්න ... මාතෘකා දාන්න එපා .. දැන් save කරන්න ...

මෙන්න කෝඩ් එක !

<script language="JavaScript">
<!--
var message="";
///////////////////////////////////
function clickIE() {if (document.all) {(message);return false;}}
function clickNS(e) {if
(document.layers||(document.getElementById&&!document.all)) {
if (e.which==2||e.which==3) {(message);return false;}}}
if (document.layers)
{document.captureEvents(Event.MOUSEDOWN);document.onmousedown=clickNS;}
else{document.onmouseup=clickNS;document.oncontextmenu=clickIE;}
document.oncontextmenu=new Function("return false")
// -->
</script>
ඔතනින් Copy කරන්න බැරි නිසා මෙතනින් Copy කරගන්න   
හරි .. දැන් ඔයා ඔයාගේ බ්ලොග් එකට ගිහින් බලන්න Right Click කරන්න පුලුවන්ද කියල .. දැන් ඉතින් ඔයාගේ බ්ලොග් එකෙන් ඔයාටවත් Right Click > copy කරන්න බැහැ ... 

No comments: