බ්ලොග් එකේ උඩින් බැනර් එකක් එල්ලමු
අද කියන්න ආවේ බ්ලොග් එකේ උඩින් බැනර් එකක් එල්ලන හැටි උබලට කියලා දෙන්නයි මේකෙන් උබලට විෂස්,ads දාන්නත් පුළුවන් මුලින්ම ඕන විදියට ෆොටෝ එකක් හදාගන්නකෝ
මොන ෆොටෝ එකක් හරි ගනිල්ලකෝ දැන් හරි නේ
දැන් ඔය කෝඩ් එක කොපි කරගනිල්ලා
මොන ෆොටෝ එකක් හරි ගනිල්ලකෝ දැන් හරි නේ
දැන් ඔය කෝඩ් එක කොපි කරගනිල්ලා

No comments:
Post a Comment