ඔරිගාමී - Vishwakoshaya

රේඩියෝ මතක

gif maker

Breaking

මතක රේඩියෝ

gif maker

Scores

Cricket Score Updater

Live Cricket Score

Runs

0

Wickets

0

Overs

0.0

// Variables to track score let totalRuns = 0; let totalWickets = 0; let balls = 0; // HTML Elements const runsDisplay = document.getElementById('runs-display'); const wicketsDisplay = document.getElementById('wickets-display'); const oversDisplay = document.getElementById('overs-display'); const ballUpdates = document.getElementById('ball-updates'); // Add runs for a ball function addBall() { const runs = parseInt(document.getElementById('runs').value) || 0; // Validate input if (runs < 0 || runs > 6) { alert('Please enter a valid number of runs (0-6).'); return; } totalRuns += runs; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display runsDisplay.textContent = totalRuns; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: ${runs} runs`; ballUpdates.appendChild(update); // Clear input document.getElementById('runs').value = ''; } // Add a wicket function addWicket() { if (totalWickets < 10) { totalWickets++; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display wicketsDisplay.textContent = totalWickets; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: WICKET!`; ballUpdates.appendChild(update); } else { alert('All wickets are down!'); } }

Nov 5, 2016

ඔරිගාමී


ඔරිගාමී




ඈත අතීතයේ සිට අද දක්වා ජපන් ජාතිකයින්ගේ අනන්‍යතාවයේ ප‍්‍රබල සලකුණක් ලෙස ඔරිගාමී’ කලාව ප‍්‍රධාන වේ. ඔරිගාමීයන්නෙහි තේරුම කඩදාසි නැවීම’ යන්නයි. ඔරි’ යනු ජපන් භාෂාවෙන් නැවීම යන තේරුම දෙන වචනයක් වන අතර ගමි’ යනුකඩදාසි’ යන තේරුම දෙන ජපන් වචනයකි. කඩදාසිය නිපද වූ චීනයේ ඔරිගාමී’ කලාව පළමුවෙන් උපන්න ද පසුකාලීනව එය බහුල වශයෙන් ජපානයෙ පැතිරී ගියේය. ජපන් ඔරිගාමී’ කලාව අවුරුදු දහස් ගණනක් ඈත ඉතිහාසයකට නෑකම් කියනු ලබන්නකි. අද වන විට ලොව පුරා රටවල එය ප‍්‍රචලිතය. මුලින් ජපන් සංස්කෘතියට අදාළ සාම්ප‍්‍රදායික කලාවක් ලෙස ඔරිගාමී’ පැවතුණත් 15 වන සහ 16 වන සියවස්වලදී එය අධ්‍යාපනික අංශයට සහ සාමාන්‍ය ජීවිතයට දහඳුන්වාදෙන ලදී.කුඩා දරුවන්ගේ බුද්ධි වර්ධනය වීම සඳහාත්ඔරිගාමී’ කලාව ඉතා වැදගත් වේ. වැඩිහිටියන්ට ද මානසික සුවය වර්ධනය කර ගැනීමට විනොදාංශයක් ලෙස යෙදීමට හැකි කලාවකි මෙය. නව නිර්මාණ බිහිකිරීමට මෙන්ම හැඩ තල නිර්මාණයේදී සරල ගණිත සංකල්ප  ඉගෙන ගැනීමට ද ඔරිගාමී’ මගින් හැකිවේ. යමක් ඉවසීමෙන් සහයොගයෙන් කිරීමට ද ඉගෙන ගත හැකිවේ.
ඔරිගාමී’ සඳහා අවශ්‍ය එකම අමුද්‍රව්‍ය වන්නේ හතරැස් කඩදාසිකැබල්ලකි. ඊට අමතරව ඇතැම් නිර්මාණ සඳහා කතුරක් සහ ගම් අවශ්‍ය වන අවස්ථා ද තිබේ.ජපන් ‘ඔරිගාමී’ කලාව වර්ග දෙකක් වේ. ඒ චාරිත‍්‍රයක් ලෙස තෑගි එතීම සඳහා භාවිතා කරන ‘ඔරිගාමීකලාව සහ කුරුල්ලන්සතුන්මාළුවන්කෘමිසතුන්මිනිස්රූප,ගෘහභාණ්ඩ සහ වෙනත් ද්‍රව්‍ය සැකසීමට භාවිතා කරන ඔරිගාමීකලාව වශයෙනි.ඔරිගාමී’ කලාවේ ජනපි‍්‍රයතම නිර්මාණය වන්නේ කොකා ය. කෙනෙකු ඔරිගාමී’ ක‍්‍රමයට කඩදාසි කොකුන් 100 ක් සෑදුවොත් ඔහුගේ බලාපොරොත්තු සැබෑ වන බවට ද ජපන් ජාතිකයින් අතර විශ්වාසයක් පවතී. කොකුන් 1000 ක් සෑදුවොත් රෝගී පුද්ගලයෙක් ඉතා ඉක්මනින් නිරෝගී සුවය ලබන බව දඔවුන්ගේ විශ්වාසයකි. ඔරිගාමී’ කොකා සාමයේ සංකේතයක් ලෙස ද ඔවුහු සලකති.හිරෝෂිමා සහ නාගසාකි නගරවල පිහිටි උද්‍යානවල තිබෙන පරමාණු බෝම්බ හෙළීමේ සිහිවටන අසලඔරිගාමී’ කොකුන් විශාල සංඛ්‍යාවක් තබා තිබේ.අනෙකුත් ජනපි‍්‍රයඔරිගාමී’ නිර්මාණ වන්නේ මල්බැලුන්මත්ස්‍යයින්මැඩියන් ආදියයි.ජපානයේ සංස්කෘතික උත්සවනිවෙස්වල පවත්වනඋපන්දින හා විවාහ උත්සවල දී අමුත්තන්ට විනෝදය ගෙන දීමට දඔරිගාමී’ කඩදාසි කලාව උපයෝගී කරගනු ලැබේ.

No comments: