පරිගණකය - Vishwakoshaya

රේඩියෝ මතක

gif maker

Breaking

මතක රේඩියෝ

gif maker

Scores

Cricket Score Updater

Live Cricket Score

Runs

0

Wickets

0

Overs

0.0

// Variables to track score let totalRuns = 0; let totalWickets = 0; let balls = 0; // HTML Elements const runsDisplay = document.getElementById('runs-display'); const wicketsDisplay = document.getElementById('wickets-display'); const oversDisplay = document.getElementById('overs-display'); const ballUpdates = document.getElementById('ball-updates'); // Add runs for a ball function addBall() { const runs = parseInt(document.getElementById('runs').value) || 0; // Validate input if (runs < 0 || runs > 6) { alert('Please enter a valid number of runs (0-6).'); return; } totalRuns += runs; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display runsDisplay.textContent = totalRuns; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: ${runs} runs`; ballUpdates.appendChild(update); // Clear input document.getElementById('runs').value = ''; } // Add a wicket function addWicket() { if (totalWickets < 10) { totalWickets++; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display wicketsDisplay.textContent = totalWickets; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: WICKET!`; ballUpdates.appendChild(update); } else { alert('All wickets are down!'); } }

May 9, 2016

පරිගණකය

පරිගණකය

(Computer වෙතින් යළි-යොමු කරන ලදි)
විවිධ තත්ත්ව වල පරිගණක
Acer Aspire 8920 Gemstone.jpgColumbia Supercomputer - NASA Advanced Supercomputing Facility.jpgIntertec Superbrain.jpg

ENIAC(Electro Numerical Integrater Analyzer and Computer) මුල්ම පොදු කාර්යය විද්‍යුත් පරිගණකය:පරිගණක ඉතිහාසයේ සන්‍ධිස්ථානයෙකි.
පරිගණකයක් යනු දී ඇති උපදෙස් මත ක්‍රියාකරණ යන්ත්‍රයකි. වෙනත් ඕනෑම යන්ත්‍රයක් නිෂ්පාදනය කරන අවස්ථාවේම නිෂ්චිත කාර්යයක් සිදු කිරීම සඳහා සැලසුම් කරන නමුත් පරිගණකයක් සැලසුම් කරන්නේ එහි පරිගණක මතකයට (Memory) ලබා දෙන උපදෙස් ක්‍රියාත්මක කිරීමටයි. ඒ අනුව පරිගණකය යනු ක්‍රමලේඛයක් මත ක්‍රියාවලිය පාලනය කල හැකි යන්ත්‍රයකි.

පරිගණකයේ ඉතිහාසය

ජැකාර්ඩ් රෙදි වියනය (Jacquard loom) මුල්ම ක්‍රමලේඛ කළ හැකි උපකරණ අතරින් එකකි.
පළමු පරිගණක ලෙස එක් උපකරණයක් නම් කිරීම අපහසුය. මන්දයත් ‘පරිගණකය’ යන වදන කාලාන්තරයක් තිස්සේ විවිධ අර්ථ කථනවලට හේතු පාදක වී ඇත. මුලින්ම පරිගණකය ලෙස හැඳින්වූ යේ ගණිතමය ගණනය කිරීම සිදු කළ පුද්ගලයන්ය. (මිනිස් පරිගණක - යාන්ත්‍රික ගණක උපකරණවල උදව් ඇතිව)
නූතන පරිගණකයේ ඉතිහාසය ආරම්භ වන්නේ එකිනෙකින් වෙන්වූ තාක්ෂණික ක්‍රම දෙකකිනි - ස්වයංක්‍රීය ගණනය කිරීම හා ක්‍රමලේඛනයේ හැකියාව.
මුල් කාලීන යාන්ත්‍රික ගණන උපකරණවලට උදාහරණ ලෙස ඇබකසය , සර්පණ රූල, තාර්කික තරු මාලිමාව හා ඇන්ටි කයිතේර (Antikythera) යාන්ත්‍රණය (150- 100 BC කාලයේ) දැක්විය හැකිය. මධ්‍යම යුගවල අවසානයේදී යුරෝපීය ගණිතයේ හා ඉංජිනේරු ශිල්පයේ යළි පිබිදීමක් ඇතිවිය. විල්හෙල්ම් ශිකර්ඩ්ගේ (Wilhelm Schikard) 1623 උපකරණය යුරෝපීය ඉංජිනේරුවන් විසින් නිපද වූ ප්‍රථම යාන්ත්‍රික ගණන යන්ත්‍රය විය. නමුත් මෙම උපකරණ කිසිවක් පරිගණකයේ නූතන අර්ථ දැක්වීමට නොගැළපේ. මන්ද යත් මේවා ක්‍රමලේඛගත කිරීමට නොහැකි බැවිනි.

NASA හි කොලොම්බියා සුපිරි පරිගණකය
ඇලෙක්සැන්ඩ්‍රියාවේ වීරයා (Hero of Alexandriya) (c.10 – 70AD) යාන්ත්‍රික රංග ශාලාවක් තැනූ අතර එහි මිනිත්තු 10ක නාට්‍යයක් ප්‍රදර්ශනය කරන ලදී. එය ක්‍රියාත්මක වූයේ කඹ හා බෙරවලින් යුක්ත වූ සංකීර්ණ පද්ධතියකිනි. යාන්ත්‍රණය කුමන කොටස කුමන වේලාවකදී කුමන ක්‍රියාව සිදුකරයි ද යන්න එමගින් තීරණය විය. මෙය ක්‍රමලේඛ කිරීමේ හැකියාවේ මූලාරම්භය වේ. 1801 දි ජෝසප් මේරි ජෙකාර්ඩ් (Joseph Marie jacquard) ඔහුගේ රෙදි පිළි වියනය වැඩි දියුණු කරන ලදී. එහි සංකීර්ණ රටා ස්වයංක්‍රීයව විවීම සඳහා සිදුරු සහිත කඩදාසි පත්‍රිකා භාවිතා කළ අතර මෙය පරිගණකවල දියුණුවේ වැදගත් පියවරක් වේ. මන්ද යත් වියන රටා නිර්ණය කිරීමට සිදුරු සහිත කාඩ්පත් භාවිතය මුල් කාලීන එහෙත් සීමා සහිත ක්‍රමලේඛ කිරීමේ හැකියාවේ ස්වරූපයකි.
ස්වයංක්‍රීය ගණනයේ හා ක්‍රමලේඛ කිරීමේ හැකියාවේ එකතුවීමේ ප්‍රථම පරිගණකය නිර්මාණයට හේතු විය. 1837 දී පූර්ණ ලෙස ක්‍රමලේඛගත කළ හැකි යාන්ත්‍රික පරිගණකයක් සංකල්පනය කිරීමේ හා සැලසුම් කිරීමේ පළමු වැනියා වීමට චාල්ස් බැබේජ්ට (Charles Babbage) හැකිවිය. ඔහු එය විශ්ලේෂණික එන්ජිම (Analytical Engine) ලෙස හැඳින්විය. සීමාසහිත මූල්‍යමය වත්කම් නිසාත් , නිර්මාණය අළුත්වැඩියා කිරීම් වළක්වා ගැනීමට නොහැකි නිසාත් බැබේජ් ඇත්ත වශයෙන්ම කිසිමදාක ඔහුගේ විශේලේෂණික එන්ජිම නිර්මාණය නොකරන ලදී.
1890 දී පැවැත්වූ එක්සත් ජනපද සංගණනයේ දී හර්මන් හොලේරිත් (Herman Hollerith) සැලසුම් කරන ලද පරිගණනය කිරීමේ ලැයිස්තුගත කිරීමේ හා ලේඛන ගත කිරිමේ සමාගම මගින් නිෂ්පාදනය කරන ලද විශාල පරිමාණ ස්වයංක්‍රීය සිදුරුපත් දත්ත සැකසුම් යන්ත්‍ර භාවිතා කරන ලදී. පසුව IBM බවට පත්වූයේ මෙයයි. 19 වන සියවස අවසානයේදි ප්‍රායෝගික පරිගණක යථාර්තයක් කර ගැනීමට අවශ්‍ය බවට පසුව ඔප්පු වූ තාක්ෂණ ක්‍රම ගණනාවක් මතුවීමට පටන් ගැණුනි. සිදුරු පත් , බූලියන් වීජ ගණිතය , රික්ත නළය හා ‍ටෙලි මුද්‍රකය ( Tele Printer) ඒ අතර වේ.
20 වන සියවස මුල් භාගයේදී බොහොමයක් විද්‍යාත්මක පරිගණක අවශ්‍යතා සපුරා ගත්තේ සීඝ්‍රයෙන් ජනප්‍රිය වූ ප්‍රතිසම පරිගණක (Analog Computers) මගින් වූ අතර ගණනය කිරීම් මත පදනම් වූ යාන්ත්‍රික හෝ විද්‍යුත් මොඩල භාවිතා විය. කෙසේ වුවත් මේවා ක්‍රමලේඛ කළ නොහැකි අතර නවතම ඩිජිටල් පරිගණක මෙන් නොව නිපුණත්වයෙන් හා නිරවද්‍යතාවයෙන් අඩු විය.

පරිගණක ක්‍රියා කරන ආකාරය

සාමාන්‍ය භාවිත පරිගණකයක් ප්‍රධාන වශයෙන් මධ්‍යම සැකසුම් ඒකකය සහ පර්යන්ත උපාංග ලෙස කොටස් දෙකකට බෙදිය හැක. මධ්‍යම සැකසුම් ඒකකය තුල අංකගණිතමය හා තර්කණ ඒකකය (ALU) සහ පාලන ඒකකය (CU) ලෙස ප්‍රධාන කොටස් දෙකකි. සියළු තර්කන කටයුතු සහ සැකසීම් ALU තුල සිදුවන අතර උපාංග සහ ක්‍රියාවලි පාලනය Control Unit මඟින් සිදුවෙයි. මතකය (Memory) සහ ආදාන හා ප්‍රතිදාන උපාංග (එක්කොට I/O ලෙස හඳුන්වන) මෙම කොටස් වයර කාණ්ඩ වලින් බොහෝ විට සෑදී ඇති, “Bus” නමින් හඳුන්වන දත්ත හුවමාරු මාර්ග මගින් අන්තර්ව සම්බන්ධ වී අභ්‍යන්තරව සබැඳී ඇත.
පාලන ඒකකය (CU), ALU, රෙජිස්ටර් හා මූලික I/O (හා මේවා සමග සමීපව සම්බන්ධ කර ඇති අනෙකුත් දෘඩාංග) සමූහයක් ලෙස මධ්‍යම සැකසුම් ඒකකය (CPU) හඳුන්වනු ලැබේ. මුල්කාලීන මධ්‍යම සැකසුම් ඒකක (CPU) එකිනෙකට වෙන්වූ කොටස් කිහිපයකින් යුක්ත වන මුත් 1970 මැද භාගයේ සිට සාමාන්‍යයෙන් මේවා (microprocessor) ලෙස හඳුන්වන තනි සංගෘහිත පරිපථයක් ලෙස දැකිය හැක.

ගබඩා කල වැඩසටහන් සංකල්පය

පරිගණක වැඩසටහන්/ ක්‍රමලේඛ

පරිගණකයක ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහා දෙන ලද උපදෙස් සමූහයක් සරලව පරිගණක වැඩසටහනක් ලෙස හැඳින්විය හැක.

පරිගණක දෘඩාංග

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
පරිගණක දෘඩාංග යනු පරිගණකයක වන භෞතික කොටසය. මීට සංඛ්‍යාංක විද්‍යුත් පරිපථ පද්ධතිය ද අයත්වන අතර දෘඩාංග තුළ ක්‍රියා කරන මෘදුකාංග මේවායින් වෙන්කොට දැක්විය හැක. මෘදුකාංග හා දෘඩාංග දත්ත සමග සැසදීමේදී පරිගණක දෘඩාංගවල වෙනස් වීම් කලාතුරකින් සිදු වේ. ඒවා “මෘදු” ලෙස සදහන් කරනුයේ ඒවා පාවිච්චියට පෙරම පරිගණකය තුළ නිර්මාණය, නවීකරණය හෝ මකාදමා තිබීම හේතුවෙනි. ස්ථිරාංග යනු මෘදුකාංගවල විශේෂිත අංගයක් වන අතර ඉතාම කලාතුරකින් වෙනස් කිරීමක් අවශ්‍ය වන කොටසකි. එබැවින් ක්ෂණික වෙනස් කිරීම් සිදු නොවන කියැවීම් මතකය (ROM) වැනි දෘඩාංග උපකරණ තුළ මේවා ගබඩා කරනු ලබයි. (එම නිසා “මෘදු” පමණක් වනවාට වඩා ස්ථිර වේ)
බොහෝමයක් පරිගණක දෘඩාංග, සාමාන්‍ය භාවිත කරන්නන්ට දක්නට නොලැබේ. ඒවා මොටෝරිය, සූක්ෂම තරංග උදුන්, විද්‍යුත් කන්තු රේඛන යන්ත්‍ර, සංයුක්ත තැටි ධාවක හා අනෙකුත් උපාංග තුළම සකසන ලද පද්ධති වේ. බොහෝ දෙනා පරිගණක දෘඩාංග ලෙස හඳුනන්නේ පුද්ගලික පරිගණකවල දෘඩාංග වුවද එය සමස්ත පරිගණක ප්‍රමාණයෙන් ගත් කළ 0.2% තරම් අතිශය කුඩා අගයකි.

ඉතිහාසය

පරිගණක මෘදුකාංග හා දෘඪාංග යනුවෙන් කොටස් දෙකකට බෙදිය හැක. පරිගණක දෘඪාංග යනු වැඩසටහනක මග පෙන්වීම යටතේ දත්ත ගබඩා කිරීම හා හැසිරවීම සිදු කරන භෞතික යන්ත්‍රයයි. මුල් කාලයේ දී මිනිසුන් විසින් ගණනය කිරීම් සිදු කළ අතර පරිගණකයන් ලෙස ඔවුන් හඳුන්වනු ලැබීය. මෙම ලිපිය මගින් පරිගණක දෘඪාංග ඉතිහාසයේ සිදු වූ විශාල දියුණුව ආවරණය කරනු ලබයි. වැදගත් අවස්ථාවල විස්තර සහිත කාල රාමු සඳහා පරිගණක කාල රාමුව ලිපිය බලන්න. පරිගණකයේ ඉතිහාසය ලිපියෙන් මේසවල උදව්ව ඇතුව හෝ නැතුව පෑන හා කොළය සදහා අපේක්ෂිත ක්‍රම ඉදිරියෙන් කෙරේ.

පරිගණක දෘඪාංග තොරතුරු සැකසීම සදහා වූ පසුබිමකි ( ගැලීම් සටහන)
වොන් නියුමෑන් (Von Neumann) ආකෘතීකරණය නූතන පරිගණක මෙවලම්වල ව්‍යුහය ඒකාබද්ධ කරයි. පරිගණක දෘඪාංගවල මූලිකව කොටස් වන ආදාන (input) , ප්‍රතිදාන (output) , CPU හා මතකය පරිගණක දෘඪාංග ඉතිහාසය තුළ සාර්ථක නවීකරණයවීම් හා දියුණුවීම්වලට භාජනය වී ඇත. යාන්ත්‍රික යාන්ත්‍රණවලින් ආරම්භ කළ පරිගණක දෘඪාංග ඉන්පසු ජලය හා වාතය ප්‍රමාණ වශයෙන් තබාගෙන පරිගණකය සඳහා ප්‍රතිසම (analog) ක්‍රම භාවිතා කිරීමට පටන් ගන්නා ලදී. ප්‍රතිසම පරිගණක දිග , පීඩන , වෝල්ටීයතා හා විදුලිය වැනිදේ. ගණනය කිරීම්වල ප්‍රතිඵල දැක්වීමට යොදා ගන්නා ලදී. ක්‍රමයෙන් වෝල්ටීයතා හෝ ධාරා ප්‍රමිතිකරණයට භාජනය වී සංඛ්‍යාංක (digital) පරිගණක කරලියට පැමි‍ණියේය. පරිගණක උපකරණ යාන්ත්‍රික ගියරවල සිට විද්‍යුත් යාන්ත්‍රික පිළිවයන දක්වා රික්ත නළ දක්වා ට්‍රාන්සිස්ටර දක්වා හා සංගෘහිත පරිපථ දක්වා පරාසගත වී ඇත. මේ සියල්ල වර්තමානයෙහි වොන් නියුමන් ආකෘතීකරණය ක්‍රියාවෙහි යොදවයි. සංඛ්‍යාත පරිගණක සංඛ්‍යාංක ගබඩාමත රඳා පවතින නිසා මතකයේ ප්‍රමාණය හා වේගය මත සීමා වෙයි. එමනිසා පරිගණක දත්ත ගබඩාකරණයේ ඉතිහාසය පරිගණකවල දියුණුව සමග බැඳී පවතී.
පරිගණක දෘඪාංගවල දියුණුව තාක්ෂණය ලොව පුරා භාවිතය දියත් කරන ලදී. කාර්යඵලය වැඩි දියුණු වුවත් සැමදා වැඩිවන ලෝක ජනගහනයට ළඟා කරගත හැකි සේ , වෙළඳ භාණ්ඩයක් බවට පත්වන තෙක් පරිගණකවල මිළ අඩු වී ඇත.

ජාලකරණය[සංස්කරණය කරන්න]

පරිගණකය අන්තර්ජාලයට හා වෙනත් පරිගණක සමඟ සම්බන්ධ වීම .
  • මොඩමය - අංක ඔබා සම්බන්ධවන සම්බන්ධතා සදහා
  • ජාල කාඩ්පත - DSL හෝ රැහැන් මඟින් අන්තර්ජාලයට හා වෙනත් පරිගණක සදහා (Network Card) සම්බන්ධ වෙනත් පරිගණක සමඟ සම්බන්ධ වීමට.

  • සෘජු රැහැන් සම්බන්ධතා - (Null modem) නිශ්චල මොඩමයක ප්‍රයෝජනය , පරිගණක දෙකක් ඒවායේ serial ports Laplink Cable හරහා එකට සම්බන්ධ වීම හෝ ලැප් ලින්ක් රැහැන් , පරිගණක 2ක් ඒවායේ parallel ports හරහා එකට සම්බන්ධ කිරීම.

අභ්‍යන්තර දත්ත ගබඩා උපාංග[සංස්කරණය කරන්න]

බලය ලබා දී නැති අවස්ථාවේ ඒවා පරිගණකයක් තුළ ප්‍රයෝජනවත් දත්ත ගබඩා කොට තබා ගන්නා හා දත්ත වෙනස් නොවී පවතින දෘඪාංග වේ.
  • දෘඪ තැටිය - දත්ත ගබඩා කිරීම සඳහා අතිශය බහුලව භාවිතා කරන දෘඩාංගය වේ.
  • සීමා තත්වයේ ධාවක - චලනය වන කොටස් අඩංගු නොමැති දෘඪ තැටිය හා සමාන උපාංගයකි.
  • තැටි පිළියෙල කරන පාලකය - බොහෝ දෘඪ තැටි කළමණාකරණයට වු උපාංගයක් ක්‍රියාකාරීත්වය හා විශ්වාසනීයත්වය වැඩි දියුණුවට සපැමිණීම සදහා.

මවු පුවරුව / තර්ක පුවරුව[සංස්කරණය කරන්න]

· මවු පුවරුව - පරිගණකයෙහි දේහයයි. අනෙකුත් සියලු සංරචක එකිනෙක හා සම්බන්ධ වන්නේ මෙය හරහාය. · මධ්‍යම සැකසුම් ඒකකය (CPU) - පරිගණකයක ක්‍රියාකාරීත්වය සලසන ගණනය කිරීම් බොහොමයක් සිදු කරයි. සමහරක් විට පරිගණකයේ මොළය ලෙස හඳුන්වයි. · පරිගණක පංකා - පරිගණකයේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා භාවිතා වේ. CPU එකට සැමවිටම පංකාවක් සවි වී ඇති අතර අඛණ්ඩ වායු ගලනයක් පවත්වා ගැනීම සඳහා පරිගණක ඇසුරුමට ද පංකා කිහිපයක් සවි කර තිබේ. පරිගණක සිසිල් කිරීම සඳහා ද්‍රව සිසිලන පද්ධති ද ‍යොදා ගත හැක. එනමුත් ද්‍රව සිසිලන පද්ධති වැඩිපුර අවධානය යොමු කරන්නේ මුළු පරිගණකය තුළ උෂ්ණත්වයට වඩා එක් එක් තනි කොටස පිළිබඳවය.
· සසම්භාවී ප්‍රවේශ මතකය (RAM) - මෙය වේග ප්‍රවේශ මතකයක් වන අතර පරිගණකය ක්‍රියා විරහිත කිරීමෙන් පසු මැකී යයි. RAM මවු පුවරුවට කෙලින්ම සම්බන්ධ වන අතර එවෙලේ ධාවනය වන වැඩසටහන් ගබඩා කර ගැනීම සඳහා භාවිතා‍වේ.
· ෆර්ම් වෙයා - ෆර්ම් වෙයා පටන මාත්‍ර මතකයෙන් (ROM) ආරම්භ වී මූලික ආදාන - ප්‍රතිදාන පද්ධතියෙන් (BIOS) හෝ නූතන පද්ධතිවල විතන්‍ය ෆර්ම් වෙයා අතුර් මුහුණතෙන් (EFI) ධාවනය වෙයි.
· අභ්‍යන්තර නියමග (Buses) - විවිධ අභ්‍යන්තර අවයව සඳහා වූ සම්බන්ධ
· PCI
· PCI –E
· USB
· HyperTransport
· CSI (2008 දී බලාපොරොත්තු වේ)
· AGP
· VLB (යල් පැන ගොස් ඇත)
· බාහිර නියමග පාලක - මුද්‍රක හා අදාන උපකරණ වැනි බාහිර උපාංග සම්බන්ධ කිරීම සඳහා යොදා ගනී. මෙම තොටවල් (ports) අභ්‍යන්තර නියමගවලට සම්බන්ධව ඇති විදැහුම් පත් (Expansion card) මත පදනම් විය හැක.
· සමාන්තර තොට (යල් පැන ගොස් ඇත)
· අනුක්‍රම තොට (Serial port) (යල් පැන ගොස් ඇත)
· USB
· firewire
· SCSI (ආදායක මත හා පැරණි පරිගණකවල)
· PS/2 (මූසිකය හා යතුරු පුවරුව සඳහා, ක්‍රම ක්‍රමයෙන් USB මඟින් ප්‍රතිස්ථාපනය වෙමින් පවතී.)
· ISA (යල් පැන ගොස් ඇත)
· EISA (යල් පැන ගොස් ඇත)
· MCA (යල් පැන ගොස් ඇත)

හඬ පත (Sound card)[සංස්කරණය කරන්න]


(Sound blaster Live ! හඬ පත (Sound Card) මෙය සාමාන්‍යය (Circa 2000) වර්ගයේ PCI හඬ පතකි
සම්බන්ධ කරනුයේ,
  • • PCI
  • • ISA
  • • USB
  • • IEEE 1394
  • • IBM PC සමානතර දොරටු
  • • PCI – E
  • • වෙන් කළ ස්ථාන
මින් එකක් මව් පුවරුව හරහා අන්තර් සම්බන්ධව ( පුවරුව මත හෝ දියුණු සන්නිවේදන නගිනාර දොරටු හරහා) රේඛීයව තුළට හෝ පිටට (ශබ්ද ආකරයක් ලබා දීම / - TRS , RCA වැනි ප්‍රතිසම හරහා
හෝ DIN සම්බන්ධක - සංඛ්‍යාංක - RCA
TOS බන්ධනය හෝ AES / EBU
  • • TRS සම්බන්ධකය
  • • DIN සම්බන්ධකය වැන්නක් ශබ්ද වාහිනිය හරහා
සුලභ නිෂ්පාදකයින් -
  • • Realtek
  • • Creative labs
  • • C – media
  • • N – Audio
  • • E – mu systems
හඩ පතක් යනු ශ්‍රව්‍ය පතක් ලෙසද හදුන්වයි. පරිගණක වැඩ සටහනක් පාලනය යටතේ පරිගණකයක් වෙත / වෙතින් ආදානය හා ප්‍රදානය කරන ශ්‍රවණ සංඥාවන්ට පහසුකම් සපයන පරිගණක විකාශන පතකි. හඩ පතක නියමාකාර ප්‍රයෝජන තුළට බහු මාධ්‍ය භාවිතයන් සදහා ශ්‍රවණ උපාංග සැලසීම, ( සංගීත සංයෝජන භාවිතයන්) ශ්‍රව්‍ය හා දෘශ්‍ය සංස්කරණ ඉදිරිපත් කිරීම් / අධ්‍යාපනික හා විනෝදාත්මක ( ක්‍රීඩා) අඩංගු වේ. බොහෝ පරිගණක තුළ ශබ්ද හැකියාව ගොඩනැගී ඇති අතරතුර අනෙක්වා හි ශ්‍රව්‍ය හැකියාව ලබා ගැනීමට විකාශන පත් expansion card ඇතුළත් කිරීමට සිදුවේ.

වීඩියෝ දර්ශන පාලකය[සංස්කරණය කරන්න]

දෘශ්‍ය දර්ශන ඒකකයේ ප්‍රතිදානය නිපදවයි. මෙය මව් පුවරුව තුළම නිශ්පාදනය කර හෝ වෙනම ම විවරයකට (slot) (PCI , PCI – E , PCI – E 2.0 හෝ AGP) චිත්‍රක පතක් (Graphic card) ලෙස සම්බන්ධ කර තිබිය හැක.

ඉවත් කළ හැකි මාධ්‍යය උපකරණ[සංස්කරණය කරන්න]

  • CD (සංයුක්ත තැටි) - ඉතා සුලභ ඉවත් කළ හැකි මාධ්‍ය වර්ගයයි , මිල අඩු
නමුත් කෙටි ආයු කාලයක් පවතී.
    • CD ROM ධාවකය - සංයුක්ත තැටියකින් දත්ත කියවීමට භාවිතා කරන උපකරණයකි.
    • CD ලියනය - දත්ත කියවීම හා ලිවීම යන දෙකම CD එකක සිදු කිරීමට භාවිතා කරන උපකරණයකි.
  • DVD - ඉතා ජනප්‍රිය ඉවත් කළ හැකි දත්ත ගබඩා මාධ්‍ය වර්ගයකි. CD ඒකක මාන තිබුණද ඊට වඩා 6 ගුණයක දත්ත ගබඩා කළ හැක. මෙය සංඛ්‍යාංක දෘශ්‍ය රූප හුවමාරු කිරීමේ සුලභම මාර්ගයයි.
    • DVD ROM ධාවකය - DVD එකකින් දත්ත කියවීමට භාවිතා කරන උපකරණයකි.
    • DVD ලියනය - DVD එකකින් හා වෙත දත්ත ලිවීම හා කියවීම යන දෙකටම භාවිතා කරන උපකරණයකි.
    • DVD RAM ධාවකය - විශේෂ ආකාරයේ DVD එකකින් සීඝ්‍ර ‍දත්ත කියවීමට හා ලිවීමට භාවිතා කරන උපකරණයකි.
  • Blu – ray - ඉහළ විභේදනයකින් යුත් දෘශ්‍ය රූප අඩංගු සංඛ්‍යාංක තොරතුරු ගබඩා කරන උසස් දත්ත ඝනත්වයකින් යුතු ප්‍රකාශ තැටි ආකාරයකි.
    • BD ROM ධාවකය - Blu – ray තැටියකින් දත්ත කියවීමට භාවිතා කරන උපකරණයකි.
    • BD ලියනය - Blu – ray තැටියකින් ඒ වෙත දත්ත කියවීම හෝ ලිවීම යන දෙකටම භාවිතා කරන උපකරණයකි.
  • HD DVD - සම්මත DVD එකට අනුප්‍රාප්තිකයෙක් වන උසස් /වැඩි ඝනත්වයකින් යුත් ප්‍රකාශ තැටි ආකෘතියකි. එය Blu – ray ආකෘතියට කලක් තරඟකරුවෙකු ලෙස පැවතුණි.
  • නම්‍ය තැටිය - නම්‍යශීලී චුම්භක ගබඩා මාධ්‍යයකින් සමන්විත සිහින් තැටියක් වූ යල් පැනගිය ගබඩා කළ හැකි උපාංගයකි.
  • zip ධාවකය - මුලින් 1994 දී ලොමෙගා හඳුන්වා දුන් මධ්‍යම ප්‍රමාණයේ ධාරිතාවකින් යුත් ඉවත් කළ හැකි යල් පැන ගිය ගබඩා පද්ධතියකි.
  • USB flash ධාවකය - USB අතුරු මුහුණතක් සමෝධානය කළ කුඩා ආකෘතියකින් යුත් , සැහැල්ළු , ඉවත් කළ හැකි හා නැවත ලිවිය හැකි flash (සැණෙලි) මතක දත්ත ගබඩා කරන උපාංගයකි.
  • පටි ධාවකය - සමාන්යයෙන් දිගු කාලීන ගබඩා සඳහා භාවිතා කරන චුම්භක පටියක දත්ත ලවීම හා කියවීම කරන උපාංගයකි.

ගබඩාකරණ පාලක[සංස්කරණය කරන්න]

දෘඪ තැටි (hard disk) , CD – ROM හා අභ්‍යන්තර සිප් (Zip) හා ජෑස් (Jaz) සාමාන්‍යයෙන් PC සදහා IDE /ATA වැනි අනෙකුත් ධාවක (drive) සදහා වන පාලකයි. මෙම පාලක කෙලින්ම මව් පුවරුව මත (on board) හෝ තැටි ආරා පාලක (disk array controller) වැනි විදහන පුවරු (expansion cards) මත පිහිටුවා ඇත. IDE සාමාන්‍යයෙන් සංගෘහත වන අතර බොහොමයක් ‍සේවාදායක (server) වල හමුවන SCSI වලට වඩා වෙනස් වේ. සුනම්‍ය ධාවක (floppy drive) අතුරු මුහුණත පැවත එන MFM අතුරු මුහුණකත් වන අතර දැන් සෙමින් නැතිවෙමින් යයි. මෙම සියලු අතුරු මුහුණත් ක්‍රමයෙන් SATA හා SAS මගින් ආදේශ වේ.

බල සැපයුම[සංස්කරණය කරන්න]

පරිණාමකයක් භාවිතයෙන් වෝල්ටීයතා පාලනය , (බොහෝමයක් විට) සිසිලන පංකාව හා පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය බල ශක්තිය සැපයීම සඳහා වන ඉතාම බහුල බල සැපයුම් ආකාරය වන්නේ AT හා කුඩා AT බල සැපයුම් වන (මෙය පැරණි ක්‍රමයකි) නමුත් පරිගණක සදහා සත්‍ය වශයෙන් සම්මත වන්නේ ATX හා Micro ATX , Smps. ( ස්විචි ආකාරයේ බල සැපයුම්) වේ.
  • පරිගණක මොනිටරය

    විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
    (පරිගණක තිරය වෙතින් යළි-යොමු කරන ලදි)

    අඟල් 19, 16:10 පුළුල් තිර LCD මොනිටරය.
    පරිගණක මොනිටරය පරිගණකය භාවිත කරන්‌නාට‌ දැකගැනීම පිනිස ‍තොරතුරු ‍පෙන්‌වන ‍කොටසයි. එය රූපවාහිනියක පෙනුම ඇති ‍කොටසක් හෝ බහුමාධ්‍ය ප්‍රක්‌‍ශෙපකයක්‌ විය හැකියි. දැන් LCD හා LED නමි නවීන තිර වර්ගයක් ද භාවිතා ‍ෙවයි.

       
  • පරිගණක මෘදුකාංග

    විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

    වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මත ධාවනය වන සිංහල වදන් සකසන මෘදුකාංගයක්,(සිංග්ලිශ්).
    පරිගණක මෘදුකාංග (Computer Software) යනු පරිගණකයක් භාවිතා කර යම් කටයුත්තක් කර ගැනීමට ඇති පරිගණක වැඩසටහන් (Programs), ඒ සම්බන්ධ උපදෙස්, ලේඛන, ක්‍රියාවලි එකක් හෝ කිහිපයක එකතුවකි.
    පරිගණක වදන් සකසන මෘදුකාංග වැනි යෙදුම් මෘදුකාංග (Application Software) මෙන්ම මෙහෙයුම් පද්ධති (Operation System) වැනි පද්ධති මෘදුකාංගද (System Software) මීට අයත් වේ. තවද සේවා පද්ධති (Servers), විසිරි පද්ධති (Distributed Computers) වල ක්‍රියාකාරීත්වයටද මෘදුකාංග අවශ්‍ය වේ.

    දෘඩාංග හා මෘදුකාංග[සංස්කරණය කරන්න]

    දෘඩාංග (Hardware) යනු පරිගණකයක ඇති භෞතික වස්තූන්ය. ඊට සාපේක්ශව මෘදුකාංග යනු භෞතිකව ස්පර්ශ කල නොහැකි දෙයකි. එමෙන්ම අපට මෘදුකාංගයක් ක්‍රියා කරවිය හැක්කේ දෘඩාංගයක් මතය, (මෘදුකාංගයක් අපට ගෝචර වන්නේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය මතය). එනම් දෘඩාංග ක්‍රියා කරනුයේ එය මත ක්‍රියා කරන මෘදුකාංගය අනුවය. මෘදුකාංගයක් යනු එය ක්‍රියාත්මක වන දෘඩාංගය සඳහා දෙන ලද උපදෙස් මාලාවකි. මෙසේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහාම නිපදවන ලද මෘදුකාංග පද්ධති මෘදුකාංග හෝ මෙහෙයුම් පද්ධති ලෙසද හැඳින්වේ.
    මෘදුකාංගයක් පරිගණකයේ ප්‍රධාන මතකය (Main Memory) මතට ප්‍රවේශ වී එහි ඇති උපදෙස් මාලාව (Instruction set) එකින් එක පිලිවෙලට (Sequence) ප්‍රධාන සැකසුම් ඒකකයට (central processing unit) ලබා දෙයි. මෘදුකාංගයක් එහි සූක්ශමතම මට්ටමේදී පවතින්නේ ද්වීමය (Binary) සංඥා මාලාවක් වශයෙනි. මේවා යන්ත්‍ර භාෂාවෙන් (Machine Language) ඇති උපදෙස් ය. ප්‍රධාන සැකසුම් ඒකකය එම උපදෙස් වලට අනුව පරිගණකයේ දෘඩාංග වලට විද්‍යුත් සංඥා නිකුත් කරයි. ඒ අනුව ක්‍රියාකාරීත්වය සිදු වේ.

    දත්ත හා මෘදුකාංග[සංස්කරණය කරන්න]

    මෘදුකාංග තනන්නේ මිනිසුන් ගේ ජීවත් වන ලෝකයේ පවතින ගැටලු වලට විසඳුම් සෙවීමටය. විසඳුම් සෙවීමටනම් ගැටලුව පිලිබඳ තොරතුරු හා දත්ත අවශ්‍ය වේ. පරිගනකයකට ඇතුලත් කරන ලද දත්ත ගබඩා කර තබාගැනීමට, සැකසීමට, ගනනය කිරීමට, සන්නිවේදනය කිරීමට සහ එය නැවත ලබා දීමට එයට හැකිය. මේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් ම පාලනය කරනු ලබන්නේ මෘදුකාංග මගිනි.
    මෙසේ ප්‍රධාන මතකයට ඇතුල් කරන දත්ත හා තොරතුරු, පරිගනකයේ විදුලිය විසන්ධි කිරීමෙන් පසු මතකයෙන් ඉවත් වේ. නමුත් එම තොරතුරු ද්වීතියික මතකය (ස්ථීර මතකය) මත ගබඩා කිරීමෙන් එකම දත්ත නැවත නැවත ඇතුල් කිරීමට සිදු නොවේ.
    පරිගනක සම්බන්ධ පලමු නීතිය වන GIGO (Garbage In Garbage Out) යන්නද, දත්ත හා සබැඳි අදහසකි. එයට අනුව වැරදි දත්ත ඇතුල් කිරීමෙන් ලැබෙන්නේ වැරදි ප්‍රතිදානය. නිවැරදි ප්‍රතිදානය ලබාගැනීමට නිවැරදි දත්ත ලබා දිය යුතුය.
    පරිගනක ආශ්‍රිත පද්ධතියකින් නියම ප්‍රයෝජන ගැනීමටනම් එහි ඇති දත්ත...
    • නිවැරදි විය යුතුය, (Accurate).
    • යාවත්කාල විය යුතුය, (Up to date).
    • සම්පූර්ණ විය යුතුය, (Complete).
    • පරස්පර විරෝධී නොවිය යුතුය, (Consistant).
    === walanguwa
    ===
    
    පරිගනකයක වැඩසටහනකට දත්ත ඇතුල් කිරීමේදී එම දත්ත වල නිවැරදි භාවය තහවුරු කිරීමට validation (නිවැරදිබව තහවුරු කිරීම) භාවිතා කරයි. මෙහිදී සිදු වන්නේ එම දත්ත දී ඇති රටාවක් (pattern), (regular expression) හෝ අර්ථදැක්වීමකට (definition) අනුගතදැයි පරීක්‍ෂා කර බැලීමයි. මෙමගින් වැරදි දත්ත ඇතුල් කිරීමේදීම වලක්වාගත හැක. නමුත් validation නීතියක් සමත් වීම එම දත්තය නිවැරදි බව මුලුමනින්ම සනාථ නොකරයි. ඉන් අදහස් වන්නේ එම දත්තය වැරදි වීමට ඇති විෂාල ඉඩකඩක් (සම්භාවිතාවක්) අඩු බවයි. එනම් validation අසමත් වූ දත්තයක් මුලුමනින්ම නිශ්ප්‍රයෝජන බවය.

    පද්ධති වැඩසටහන්කරනය සහ යෙදුම් මෘදුකාංග[සංස්කරණය කරන්න]

    මෙහෙයුම් පද්ධතියක් යනු ප්‍රධාන වශයෙන් ම පරිගනකයේ ඇති දෘඩාංග, මතකය හා සැකසුම් කාල අවකාශය පාලනය කරන වැඩසටහනකි. මීට අමතරව පරිගනකය මත ක්‍රියා කරන යෙදුම් මෘදුකාංග සඳහා වේදිකාවක් ලෙස ක්‍රියා කිරීමද ඉතා වැදගත් අංගයකි.

    පරිගනකයේ ප්‍රධාන මතකයේ ඇති ද්වීමය උපදෙස් මාලා සහ දත්ත, (debug විධානය මගින් බලා ගැනීම).
    පද්ධති මෘදුකාංගයක් මගින් කෙලින්ම පරිගනකයේ දෘඩාංග ක්‍රියා කරවන අතර යෙදුම් මෘදුකාංගයක් ක්‍රියා කරන්නේ මෙහෙයුම් පද්ධතිය මතය. එනම් යෙදුම් මෘදුකාංගයක් පරිගනක පද්ධතියට බලපෑම් කරන්නේ මෙහෙයුම් පද්ධතිය හරහාය. යෙදුම් මෘදුකාංගයේ ඇති යාන්ත්‍රික උපදෙස් මාලාව මෙහෙයුම් පද්ධතිය මගින් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කර දෘඩාංග ප්‍රධාන සැකසුම් ඒකකයට ලබා දෙයි.
    මෙහිදී ඇතිවන ප්‍රධානතම ගැටලුවක් වන්නේ යෙදුම් මෘදුකාංගය මෙහෙයුම් පද්ධතියේ ස්වභාවය මතට සීමා වීමයි. එනම් එක් මෙහෙයුම් පද්ධතියක් සඳහා නිර්මානය කරන ලද යෙදුම් මෘදුකාංගයක් වෙනත් මෙහෙයුම් පද්ධතියක් මත ක්‍රියා නොකිරීමයි.

    Virtual Machine[සංස්කරණය කරන්න]

    මෙයට විසඳුමක් වශයෙන් Virtual Machine යන සංකල්පය බිහි විය. එහිදී සිදු වන්නේ යෙදුම් මෘදුකාංගය එක් මෙහෙයුම් පද්ධතියකට සීමා නොවන ලෙස තනා, එය ක්‍රියා කිරීම සඳහා නොයෙක් මෙහෙයුම් පද්ධති සඳහා වෙන වෙනම වේදිකා තැනීමයි. එවිට වෙනස් මෙහෙයුම් පද්ධති මත එකම යෙදුම් මෘදුකාංගයට ධාවනය විය හැක.
    මෙහි තවත් ප්‍රධාන වාසියක් වන්නේ යෙදුම් මෘදුකාංග වැඩසටහන්කරනය පහසු වීමයි. එනම් Virtual Machine තුලම බොහෝ වැඩසටහන් සඳහා අවශ්‍ය වන පොදු libraries අන්තර්ගත වීමයි.
    .net platform 
    .net වේදිකාව (Platform) යනු මයිකෙ‍්‍රාසොෆ්ට් සමාගම විසින් .net භාවිතා කර තනන ලද මෘදුකාංග ධාවනය සඳහා නිපදවා ඇති මෘදුකාංග වේදිකාවයි.
    මෙහි ප්‍රධාන කර්තව්‍ය වන්නේ .net Intermediate Languge (අතරමැදි භාෂාව) ඇති වැඩසටහනක් පරිගනකයේ මෙහෙයුම් පද්ධතියේ විධාන වලට පරිවර්තනය කිරීමයි.
    .net platform 3.5 Beta 2
    JVM (Java Virtual Machine) 
    JVM යනු Sun Microsystems සමාගම විසින් ඔවුන්ගේ ජාවා (Java) පරිගනක භාෂාව සඳහා නිපදවා ඇති වේදිකාවයි. මෙහි ප්‍රධාන කර්තව්‍ය වන්නේ Java Bytecode ගොනුවක් ඒ ඒ මෙහෙයුම් පද්ධතියේ විධාන වලට පරිවර්තනය කිරීමයි.
    http://java.sun.com/
    Mono 
    Mono යනු විවෘත මෘදුකාංග ව්යාපෘතියකි. මෙහි අරමුන වන්නේ මයිකෙ‍්‍රාසොෆ්ට් .net, Python මෙන්ම Sun Java වැඩසටහන් ධාවනය කල හැකි Windows, Linux, UNIX, Mac-OS.X මෙන්ම Sun Solaris මතද ක්‍රියා කල හැකි පොදු වේදිකාවක් තැනීමයි.
    http://www.mono-project.com/Main_Page
    MSVBVM 
    Microsoft Visual Basic Virtual Machine යනු විශුවල් බේසික් (Visual Basic) 5.0 සහ 6.0 භාවිතා කර තැනූ වැඩසටහන් ධාවනය කිරීම සඳහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට එකතු කල හැකි කුඩා DLLගොනුවකි.

    මෘදුකාංග වැඩසටහන් සහ library[සංස්කරණය කරන්න]

    library යනු පරිගනක වැඩසටහනක් හෝ කිහිපයක් තවත් වැඩසටහනක් එහි ක්‍රියාකාරීත්වයට දායක කරගැනීමයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම lybraryය එක් පුද්ගලයෙකු විසින් ලියා ඇති විට වෙනත් අයෙකුට එය තමාගේ වැඩසටහනකට බද්ධ කරගත හැකි වීමයි. එම නිසා library භාවිතය, පරිගනක වැඩසටහන්කරනය පහසු කරයි, එකම කාර්යය සඳහා නැවත නැවත එකම කේත කොටස ලිවීම වලකා කාලයත් ශ්‍රමයත් ඉතිරි කරයි.

    Three layers of software[සංස්කරණය කරන්න]

    බලපත්‍රය[සංස්කරණය කරන්න]

    බලපත්‍රලාභී පරිසරයක් තුළ මෘදුකාංගය භාවිතා කිරීමේ අයිතිය භාවිතා කරන්නාට ‘මෘදුකාංග බලපත්‍රය’ මගින් ලබා දේ. සමහර මෘදුකාංගවල බලපත්‍රය පැමිණෙන්නේ අදාල එකතුව මිළ දී ගැනීමෙන් පසුව වන අතර සමහර දෘඪාංග හා බැදී එන (මුල්ම උපාංග බලපත්‍රය) (OEM) සමග බලපත්‍රය හිමි වේ. අනෙක් මෘදුකාංග නිදහස් මෘදුකාංග බලපත්‍ර සේ ලබන්නාට එය වෙනස් කිරීමට හා නැවත බෙදා හැරීම සඳහා අවසර දෙමින් නිකුත් කෙරේ. මෘදුකාංග බොහෝ විට නිදහස් මෘදුකාංග හෝ සීමිත මෘදුකාංග ආකාරයෙන් දැකිය හැක. ( බලපත්‍ර කළමණාකරණය ද බලන්න) See also: Software architecture .

    මෘදුකාංග භාවිත කරන්නන් සදහා සාරධර්ම සහ අයිතීන්[සංස්කරණය කරන්න]

    සමාජයේ අළුත් පාර්ශවයක් ලෙස මෘදුකාංග භාවිතා කරන්නන් සදහා තිබිය යුතු අයිතීන් යන අදහස වඩා වර්ධනය වූවක් නොවේ. නිදහස් මෘදුකාංග සමාජය වැනි ඇතැමෙක් තමන් භාවිත කරන මෘදුකාංග නවීකරණය හා නැවත බෙදාහැරීමේ අයිතිය මෘදුකාංග භාවිත කරන්නන්ට තිබිය යුතුය යයි විශ්වාස කරයි. එක් එක් පුද්ගලයාට තම පරිගණකය පාලනය කිරීමට මෙම අයිතීන් අත්‍යවශ්‍ය බවත් එමගින් සියලු දෙනාට සහයෝගයෙන් ඔවුන් තෝරාගන්නා පරිදි සමාජයක් ලෙස එකට වැඩ කිරීම හා මෘදුකාංගයෙහි වර්ධනය වන දිශාව පාලනය කිරීමට හැකියි ලෙස ඔවුන් වාද කරති. අනෙක් පාර්ශවය , මෘදුකාංග භාවිතා කරන්නන්ට ලැබිය යුතු අයිතීන් මෘදුකාංග නිර්මාණකරුවන් තීරණය කළ යුතු යයි විශ්වාස කරයි.

    වර්ග[සංස්කරණය කරන්න]

    පද්ධති මෘදුකාංග වැඩ සටහන් සම්පාදන මෘදුකාංග හා යෙදුම් මෘදුකාංග ලෙස ප්‍රායෝගික පරිගණක පද්ධති ප්‍රධාන පන්ති තුනකට මෘදුකාංග පද්ධති වෙන් කරයි. මෙම වර්ගීකරණයේ මතභේදකාරී වාගේම බොහෝවිට නොපැහැදිලිය.
    • පද්ධති මෘදුකාංග (System software)
    පරිගණක දෘඪාංග හා පරිගණක පද්ධති ධාවනයට උදව් කරයි. එහි මෙහෙයුම් පද්ධති උපකරණ ධාවක , දෝෂ විනිශ්චය පිළිබද උපකරණ ,මෙහෙයන් , කවුළුමය පද්ධති , ප්‍රයෝජනවත් සේවාවන් හා තවත් දේ අඩංගුය. පද්ධති මෘදුකාංග හි අරමුණ හැකිතාක් දුර සුවිශේෂ භාවිත කළ පරිගණක සංකීර්ණයේ විස්තරය , විශේෂයෙන් මතකය හා අනෙකුත් දෘඪාංගවල ලක්ෂණ , අමතර උපාංග සන්නිවේදනයන් , මුද්‍රණ යන්ත්‍රයන් , කියවන්නන් , විදහා පෙන්වීම් , යතුරු පුවරු හා තවත් දෑ වැනි කාර්යය ක්‍රම සම්පාදකට පරිවහණය කිරීමයි.
    • ක්‍රම සම්පාදන මෘදුකාංග (Programming software)
    සාමාන්‍යයෙන් ඉතා පහසු ආකාරයට වෙනස් පරිගණක භාෂා භාවිතා කරමින් පරිගණක වැඩ සටහන් හා මෘදුකාංග ලිවීමට ක්‍රම සම්පාදකට සහාය දැක්වීමට මෙවලම් සපයයි. මෙවලම් පාඨ සංස්කාරකයන්, සංග්‍රාහකයන් , පරිවර්තකයන් , බන්ධකයන් , නිදොස්කරුවන් හා තවත් දෑ අඩංගුය . සමෝධානය කළ සංවර්ධන පරිසර‍යක් (IDE) එම මෙවලම් මෘදුකාංග පොදියකට ඒකාබද්ධ කරන අතර ක්‍රම සම්පාදක හට සම්පාදනය කිරීමට , පරිවර්තනය කිරීමට , නිදොස් කිරීමට , අංශු මාත්‍රණයට , හා වෙනත් දෑ සදහා ගුණාකාර විධාන ටයිප් කිරීම / ලිවීම අවශ්‍ය නොවේ. මක්නිසාදයත් IDE සාමාන්‍යයෙන් දියුණු කළ ග්‍රාසිකාකාර පරිශීලක අතුරු මුහුණත තිබේ. (GUI – Graphical User Interface)
    • යෙදුම් මෘදුකාංග (Application software)
    අවසන් පරිශීලකයාහට විශේෂ (පරිගණක නොවන ආශ්‍රීත) මෙහෙයන් එකක් හෝ කිහිපයක් ඉටු කිරීමට ඉඩ සලසයි. නියමානුකූල යෙදීම් කර්මාන්ත ශාලා ස්වයංක්‍රීයකරණය , ව්‍යාපාරික මෘදුකාංග , අධ්‍යාපනික මෘදුකාංග, ඹෟෂධීය මෘදුකාංග / වෛද්‍ය මෘදුකාංග , පරිගණක දත්ත ගබඩා සහ පරිගණක ක්‍රීඩා අඩංගු වේ. යෙදුම් මෘදුකාංග විශාලතම භාවිතා කරන්නන් ව්‍යාපාරිකයන් වුව ද සෑම අතින්ම පාහේ යෙදුම් මෘදුකාංග ආකාරයක් මිනිස් ක්‍රියාකාරකම් ඇති සෑම ක්ෂේත්‍රයකම භාවිතා කරයි.

    ලේයර 3[සංස්කරණය කරන්න]

    1980 සිට අද දක්වා යෙදුම් මෘදුකාංග බහුල වශයෙන් විකිණි ඇත. යමක් පරිශීලනය කර්නා බොහෝ විට එහි සම්පාදකයට වඩා වෙනස් ලෙස එය දකියි. පොදු කාරය පරිගණක (නිහිත පද්ධති ප්‍රතිඝම පරිගණක, සුපිරි පරිගණක ආදිය නොව) භාවිතා කරන්නන් සාමාන්‍යයෙන් මෘදුකාංගයක පදනම් වේදිකාව යෙදුම හා පරිශිලක ලෙස ස්ථර 3 ක් ක්‍රියාත්ක වන බව හදුනා ගෙන ඇත.
    පදනම් මෘදුකාංග - මෙයට ස්ථිරාංග, උපක්‍රම ධාවක, මෙහෙයුම් පද්ධති හා නිශ්චිතවම ග්‍රැපිකරෑපී අතුරැ මුහුණක් අඩංගු වේ. එක්ව කැටි ක මෙය පරිශිලකය පරිගණකය හා එයට අදාළ අනෙකුත් උපකරණ සමග අන්තර් ක්‍රියා කිරීමට මග පාදයි. මෙම මෘදුකාංග බොහෝ විට පරිගණකයන් සමග ලබාදේ. පෞද්ගලික පරිගණක ඔබට සාමානයෙන් පදනම් මෘදුකාංගයක් වෙස් කළ හැක.

    යෙදුම් මෘදුකාංග - බොහෝ විට පුද්ගලයන් මෘදුකාංගයක් කියු පමණින් හිතේ මවා ගන්නේ යෙදුම් මෘදුකාංගයනකි. පැහැදිලි උදාහරණ ලෙස office suites සහ විඩියෝ ක්‍රීඩා දැක්විය හැක. යෙදුම් මෘදුකාංගයක් බොහෝ විට වෙමම පරිගණක දෘඪාංග වලට පරිබාහිරව මිලදි ගත හැක. සමහර අවස්ථාවල පරිගණකයන් සමගම මේවා ලබා දෙන අතර එහෙත් ස්වාධිනව ක්‍රියාත්මික වන සෙසු වේ. එසේම හැමවිටම වගේ මෙහෙයුම් පද්ධතියෙන් සවාධීනව මේවා ක්‍රියාත්මක වන නමුත්ඒවා පාදන්නේවිශේෂිත පදනමක් (Platform) මුල් කරගෙනය ‍බොහෝ අය සම්පාදක (Compilers) පරිගණක දත්ත ගබඩා සහ අනෙකුත් පද්ධති මෘදුකාංග සලකන්නේ යෙදුම් ලෙසය
    පිරිශීලක මෘදුකාංග - පරිශීලක මෘදුකාංග පරිගණක පද්ධතිවට එය පරිශිලනය කරන්නගේ සකස්න විද්‍යාත්මක නිරෑපණය සහ චිත්‍රක හා සජීවිකරණය සදහා පිටපත් මෙම ගණයට වැට්. ‍එස්ම ඉබලෙක්ට්‍රොනික් තැපැල් ෆිල්ටර් ද මෙම වර්ගයේ මෘදුකාංග වේ. පරිශීලය කරන්නේ මෙම මෘදුකාංග තමන් සදහාම සාදා ගන්නා අතර නිතරම එහි වැදගත්කම පරික්ෂා කර බලයි පරිශීලක මෘදුකාංග, යෙදුම් පැකේජ වලට එකතු වී ඇති උසස් ආකාරය අනුව‍ බොහෝ පරිශීකයකන් හට මිලදී ගත් යෙදුම් පැකේජ වල හා පරිශීලක මෘදුකාංග අතර වෙනම හා ඒවාට පසුව එක්වුයේ මොනවාදැයි නිසි වැටහීමක් නැත.

    මෘදුකාංග නිර්මානය[සංස්කරණය කරන්න]


    වැඩසටහන් ගබඩාව[සංස්කරණය කරන්න]

    පරිඝණක වැඩ සටහනකින් පමණක් කාර්යක් ක්‍රියාවට නැන්වීමට නොහැකි වන අවස්ථා ඇත. එම වැඩසටහන අවශ්‍ය බාහිර මෘදුකාංග කොටස්ද වන අතර මේවා Vbraies නමින් හැදිනවේ. මෙවැනි Briberies තනිව ක්‍රියාත්මක වීමට නොහැකි වැඩසටහන් උදාහරණයක් ලෙස සමහර Stand Alone වැඩසටහන් කොටස් Liparies ලෙස ඇති අතර වැඩසටහන් ලිවීමේ ක්‍රියාවට පැනවෙන නමුත් ඒවා අමතන වැඩසටහන් සදහා දත්ත නැවත භාරදීම සිදු නොකරන Stand Alone Cadging proges වැඩසටහන්ද Libraries තුල අන්තර්ගත ‍ෙව් Libraries එකක් හෝ බොහොමයක් වැඩසටහනක් Libraries ඇමතීම හෝ වැඩසටහන් තවත් වැඩසටහනක් ඇමතීම හෝ කිසිදු වැඩසටහනක් ඇමතීම සිදු නොකීරීම සිදුවිය හැක.

    මෘදුකාංගවල නිරවද්‍යතාවය[සංස්කරණය කරන්න]

    මෘදුකාංග නිර්මාණ හිමිකම් පත්‍ර (මුදෘකාංග පේටන්ට් බලපත්‍ර)[සංස්කරණය කරන්න]

    == මෘදුකාංග සුපිරි බලවත

    තවද බලන්න[සංස්කරණය කරන්න]

  • පරිගණක වෛරස

    විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
    පරිගණක වෛරසයක් යනු තමාටම පිටපත් වී පරිශීලකයාගේ අවසර හෝ අනු දැනුම නොමැතිව පරිගණකයක් ආසාදනය කළ හැකි පරිගණක ක්‍රමලේඛයකි.
    වෛරස යන පදය බහුලව නමුත් වැරදියට , විවිධ වර්ගවල විනාශකාරී මෘදුකාංග හා ඇඩ්වෙයා (adware) ක්‍රමලේඛ හැඳින්වීමට යොදාගනු ලැබේ. විපරිත වෛරස (metamorphic virus) වල සිදුවන්නාක් මෙන් මුල් වෛරසය පිටපත් නවීකරණය සිදු කිරීම හෝ පිටපත් ඒවාට නවීකරණය කරගැනීම සිදුවිය හැකිය. වෛරසයක් ව්‍යාප්ත විය හැක්කේ එහි සත්කාරය අසාදනය නොවූ පරිගණකයකට ගෙන ගිය විටය. උදාහරණ ලෙස පරිශීලකයා ජාලයක් හෝ අන්තර්ජාලය තුළින් යැවීම , සුනම්‍ය තැටි , CD හෝ USB ධාවන වැනි තැනින් තැනට ගෙන යා හැකි මාධ්‍ය මගින් රැගෙනයාම දැක්විය හැකිය. තවද ජාලගත ගොණු පද්ධති හෝ වෙනත් පරිගණක මගින් ප්‍රවේශ විය හැකි ගොණු පද්ධතිවල ගොණු අසාදනය වීම මගින් ද වෛරස පැතිරිය හැකිය. වෛරස සමහර විට පරිගණක වර්මිස් හා ට්‍රෝජන් හෝර්ස් (Trojan horses) සමග පැටලේ. පරිගණක වර්ම්ස්වලට සත්කාරකයක උදව්වට නොමැතිව වෙනත් පරිගණකවලට පැතිරිය හැකි අතර ට්‍රෝජන් හෝර්ස් යනු හානිදායක ‍නොවන ලෙස පෙනෙන ගොණුවකි. වර්ම්ස් හා ට්‍රෝජන , පරිගණක පද්ධතිවල සත්කාරක දත්තවලට ප්‍රායෝගික කාර්ය ඵලයට හෝ ජාලකරණයට හානිදායක විය හැකිය. සාමාන්‍යයෙන් වර්ම් ඇත්ත වශයෙන්ම පද්ධතියේ මෘදුකාංගවලට හෝ දෘඩාංගවලට හානි නොකරයි. ඒ අතර ක්‍රියාත්මක වූ විට ට්‍රෝජන් මගින් ඕනෑම ආකාරයේ හානියක් සිදුවිය හැක. ක්‍රමලේඛය ක්‍රියාත්මක නොවන විට සමහරක් ඒවා දැකිය නොහැකි වේ. නමුත් ආසාදිත කේතය ක්‍රියාත්මක වූ විගස වෛරසය ද ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරසය ද ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරස සොයා ගැනීම අපහසු වන අතර ඔවුනට ස්පයිවෙයා (spyware) ක්‍රමලේඛ හා රෙජිස්ටර සකසූ භාවිතා කිරීමට සිදුවේ.
    වර්තමානයේ බොහෝමයක් පරිගණක කරදරකාරී කේතවලට මග පාදමින් අන්තර්ජාලයට හා ප්‍රාදේශීය ජාලවලට සම්බන්ධ වී ඇත. වර්තමානයේ වෛරස වර්ග , වර්ම්ස් හා වෛරස අතර වෙනස නැති කරමින් වර්ල්ඩ් වයිඩ් වෙබ් (World Wide Web) ඊ මේල් ක්ෂණික පණිවිඩ සේවා (Instant messaging) හා ලිපි හුවමාරු පද්ධති වැනි ජාල පහසුකම්වල වාසිය ද ලබා ගනී. තවදුරටත් සමහරක් ප්‍රභව වෛරසයක් යනු ස්වයං පුණර්ජනනය විය හැකි අනිෂ්ට මෘදුකාංගයක් ලෙස ද විකල්ප පාරිභාෂික යොදා ගනී.
    සමහරක් වෛරස ක්‍රමලේඛවලට හානි කිරීමෙන් ගොණු මකා දැමීමෙන් හෝ දෘඩ තැටිය නැවත හැඩතල ගැන්වීමෙන් (reformatting) පරිගණකයට හානි කරන පරිදි ක්‍රමලේඛ ගත කර ඇත. අනෙක්වා කිසිදු හානියක් නොවන පරිදි සැළසුම් කර ඇතත් ඒවා නැවත නැවත පුණර්ජනනය වන අතර වදන්, දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය පණිවිඩ මගින් ඒවා ඇති බව හඟවයි. මෙම මෘදු වෛරස පවා පරිශීලකයාට කරදර ඇති කළ හැකිය. ඒවා නීත්‍යානුකූල ක්‍රමලේඛ මගින් යොදාගන්නා පරිගණක මතකය අත්පත් කරගනී. එහි ප්‍රතිඵලයක් ලෙස අනපේක්ෂිත හැසිරීම් හා පද්ධති බිඳ වැටීම් සිදුවිය හැක. බොහොමයක් වෛරස ක්‍රමලේඛවල දෝෂ ඇති කරවන සුළු අතර මෙම දෝෂ පද්ධති බිද වැටීම් හෝ දත්ත නැතිවීම්වලට හේතු විය හැකිය. බොහෝමයක් CID ක්‍රමලේඛ පරිශීලකයන් විසින් බාගත කර ගන්නා ක්‍රමලේඛ වන අතර නිතර නිතර උත්සන්න (pop – up) වෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පරිගණකයෙහි වේගය අඩුවන අතර දෝෂය සෙවීම හා නැවැත්වීම ද ඉතා අපහසු වෙයි.
    පරිගණක වෛරස යනු ස්වයංකීයව පැතිරෙන පරිගණක වැඩසටහනකි. පරිශීලකයාගේ අවසරයක් නොමැතිව මෙය සිදුවන අතර මෙවිට පරිගණක‍ය අක්‍රීය වීම හෝ අසාමාන්‍ය ලෙස ක්‍රියාකිරීම සිදුවෙයි. මෙම වෛරස බොහෝ විට පරිගණක කේත රචකයන් තම හැකියාවන් පෙන්වීමට නිර්මාණය කරයි. නැතහොත් අත්හදා බැලීම් සඳහා නිර්මාණය කරයි. කෙසේ වෙතත් මෙයින් සිදුවන හානිය නිසා මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථ දක්වා ඇත. එසේ වුවද ර‍ට රටවල් වල නීතිය අනුව තත්ත්වය වෙනස්වේ. සමහරක් වෛරස, පරිගණකයේ දත්ත විනාශ කරන අතර සමහරක් ‍වෛරසය පරිශීලකයාව විවිධාකාරයේ අපහසුතාවයන්ට හා කරදරයන්ට පමණක් ‍පත්කරය
    1970 දී ක්‍රීපර් (Creeper) වෛරස පළමුව සොයා ගනු ලැබුවේ අන්තර්ජාලයේ පුරෝගාමියෙකු වූ ARPANET හිදීය. ටෙනෙක්ස (TENEX) මෙහෙයුම් පද්ධතිය හරහා ව්‍යාප්ත වූ එයට සම්බන්ධිත ඕනෑම මොඩමයකින් දුරස්ත පරිගණකයකට සම්බන්ධ වී එය ආසාදනය කළ හැකිය. තවද එය (I’m THE CREEPER : CATCH ME IF YOU CAN) යන පණිවිඩය දක්වා සිටී. ඒ සමගම මතුවූ ක්‍රිපර්හි පිටපත් සොයා ඒවා විනාශ කරන රීපර් (Reaper) ක්‍රමලේඛනය ක්‍රීපර්හි නිර්මාතෘවරයා විසින්ම ලියන ලද්දක් බවට කටකතාවක් පවතී.
    නිර්මාණය කරන ලද පරිගණකයෙන් හෝ පර්යේෂකාගාරයෙන් මුල් වරට පෙනී සිටි වෛරසය රෝදර් J “Rother J” යනුවෙන් වැරදි පිළිගැනීමක් ඇත. අනෙකුත් මුල් කාලීන වෛරස සදහා අවධානයට ලක්වන පරිගණක වෛරස හා වර්මිස් බලන්න. කෙසේ නමුත් ගෘහස්ත පරිගණක ආසාදනය කළ මුල්වරට වෛරස හා වර්මිස් බලන්න. කෙසේ නමුත් ගෘහස්ත පරිගණක ආසාදනය කළ මුල්ම වෛරසය වූයේ එයයි. 1982 දී රිචඩ් ස්ක්‍රෙන්ටා (Richard Skrenta) විසින් ලියන ලද මෙය ඇපල් DOS 3.3 (Apple DOS 3.3) මෙහෙයුම් පද්ධතියට සම්බන්ධව තිබූ අතර සුනම්‍ය තැටි (Floppy disk) මගින් ව්‍යාප්ත විය. ඇත්ත වශයෙන්ම විහිළුවක් වන මෙය උසස් පාසලක සිසුවෙකු විසින් නිර්මාණය කර ඇති අතර ක්‍රීඩාවකට ඇතුළත් කර තිබුණි. තැටිය භාවිතා කළ හැකි වන්නේ 49 වතාවක් පමණි. 50 වන වතාවේදී ක්‍රීඩාව ආරම්භ වනවා වෙනුවට හිස් තිරය මත එල්ක් ක්ලෝනර් (Elk Cloner) නම් වෛරසයක් පිළිබද පණිවිඩයක් දිස්වේ. තිරයේ දැක්වුණු පණිවිඩය පහත පරිදි වේ.

    සොයා ගැනීම වළක්වන ක්‍රම[සංස්කරණය කරන්න]

    පරිශීලකයන් විසින් සොයා ගැනීම වළක්වනු පිණිස සමහරක් වෛරස විවිධ වර්ගවල ප්‍රයෝග යොදාගනී. සමහරක් පැරණි වෛරසවලදී , විශේෂයෙන් MS – DOS පසුබිමක් තුළ , ගොනුව වෛරසයක් මගින් ආසාදනය වූ විට සත්කාරක ගොණුවේ අවසන් නවීකරණ (last modified) දිනය නොවෙනස්ව පවත්වා ගැනීමට වගබලා ගනී. කෙසේ නමුත් මෙම ක්‍රමය මගින් පිළි වෛරස මෘදුකාංග රැවැට්ටීම කළ නොහැක, විශේෂයෙන්ම ගොනු වෙනස් වීමේදී චක්‍රීය අතිරික්තතා Cyclic redundancy පරීක්ෂාව පවත්වා ගන්නා හා දින නියම කරන මෘදුකාංග.

    සමහර වෛරසවලට ගොණුවල ප්‍රමාණ වෙනස් නොකර ‍හෝ ඒවාට හානි ‍නොකර ඒවා ආසාදනය කළ හැක. ඔවුන් මෙය ඉටු කර ගන්නේ ක්‍රියාත්මක විය හැකි ගොණුවල ප්‍රයෝජනයට නොගන්නා කොටස් මත නැවත ලිවීමෙනි. (overwrite) මේවා කැපීම් (Cavity) වෛරස ලෙස හදුන්වනු ලැබේ. උදාහරණයක් ලෙස CIH වෛරසය හෝ චර්නොබිල් වෛරසය පහසුවෙන් ගෙන යා හැකි ක්‍රියාකාරී ගොනු (portable Executable files) ආසාදනය කරයි. මන්දයත් එම ගොණුවල බොහෝ ඉඩ ඇති අතර 1kB පමණ වන වෛරසය ගොණුවේ ප්‍රමාණයට එකතු‍ නොවේ.
    සමහර වෛරස සොයාගැනීම වැළැක්වීමට ඒවා සොයා ගැනීමට පෙර පත්‍රි වෛරස මෘදුකාංගයට ප්‍රහාර එල්ල කරයි.
    පරිගණක හා මෙහෙයුම් පද්ධති වඩා විශාල හා සංකීර්ණ වන විට සැගවී ඇති පැරණි තාක්ෂණික ක්‍රම යටත් කාලීන කිරීම හෝ අ‍ාදේශ කිරීම කළ යුතුය. වෛරසවලට එරෙහිව පරිගණකයක් ආරක්ෂා වීමේදී සෑම ආකාරයට ගොනු ඇතිවීමක් සදහාම විස්තර සහිත හා පැහැදිලි අවසර ලබාදීම ගොණු පද්ධති සංක්‍රමණය වීම ඕනෑකමින් අවධාරණය කර සිටී.

    ආසාදන ක්‍රමෝපායන්[සංස්කරණය කරන්න]

    නැවත තමාගේම ආකෘතියක් තනා ගැනීම සඳහා වෛසරවලට කේත නිකුත් කිරීමේ හා මතකයට ලිවීමේ හැකියාව තිබිය යුතුය. මෙම හේතුව ‍නිසා වෛරස , නීත්‍යනුකූල වැඩසටහන්වල කොටසක් විය හැකි , ක්‍රියාත්මක විය හැකි ගොනුවලට බැ‍ඳේ. ක්‍රියාකරවන්නන් ආසාදිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යත්න දැරූ විට වෛරස කේතය පළමුව ක්‍රියාත්මක විය හැක. ක්‍රියාත්මක වූ විට ඒවායේ හැසිරීම මත පදනම්ව වෛරස ප්‍රධාන වර්ග දෙකකට බෙදිය හැකිය. අනේවාසික (Nonresident) වෛරස ක්ෂණිකවම ආසාදනය කරවිය හැකි වෙනත් සත්කාරක (host) සොයා ඒවා ආසාදනය කර අවසානයේ ඔවුන් ආසාදනය කළ යෙදුම් වැඩසටහනට පාලනය බාරදේ. නේවාසික (resident) වෛරස ක්‍රියාත්මක වීමේදී මතකයට ඇතුළත් වී පාලනය සත්කාරක වැඩසටහනට බාර දේ. වෛරස දිගටම ක්‍රියාකාරීව තිබෙන අතර ‍වෙනත් වැඩසටහනක් හෝ මෙහෙයුම් පද්ධතිය මගින් එම ගොනුවලට ප්‍රවේශ වූ විට නව සත්කාරක ද අසාදනය කරනු ලබයි.

    මෙහෙයුම් පද්ධති වෛරස සඳහා අනතුරට භාජනය විය හැකි අවස්ථා[සංස්කරණය කරන්න]

    ජනගහනයක ජාන විවිධත්වය අඩු වීමත් සමගම එම ජන කොට්ඨායෙන් තනි රෝගයක් නැතිවී යාමේ හැකියාවක් ඇත. ඒ හා සමානවම ජාලයක මෘදුකාංග පද්ධතිවල විවිධත්වය වෛරසවල විනාශකාරී අරමුණු සීමා කරයි.
    මෙය මයික්‍රෙ‍ාසොෆ්ට් සමාගම වැඩතල (Desktop) මෙහෙයුම් පද්ධති හා කාර්යාල මෙවලම් වෙළඳපොළ ආක්‍රමණය කළ 1990 කාලයේ විශේෂ සැලකිල්ලට භාජනය වූ දෙයකි. මයික්‍රොසොෆ්ට් මෘදුකාංග පරිශීලකයන් (විශේෂයෙන් මයික්‍රොසොෆ්ට් අවුට් ලුක් හා ඉන්ටර්නෙට් එකස්ප්ලෝරර් වැනි) වෛරස පැතිරීමේ අවදානමට විශේෂයෙන් ලක්විය. මයික්‍රොසොෆ්ට් මෘදුකාංග ‍ඒවායේ වැඩතල ප්‍රමුඛතාව නිසා වෛරස නිර්මාණකරුවන්ගේ වැඩි අවධානයට බදුන් වන අතර වෛරස නිර්මාණකරුවන්ට ප්‍රයෝජන ගත හැකි වැරදි හා දුර්වල ස්ථාන බොහෝමයක් අඩංගු නිසා නිතර විවේචනයට භාජනය විය. සමෝධානිත හෝ සමෝධානිත නොවන මෘදුකාංග (මයික්‍රොසොෆ්ට් ඔෆිස් වැනි) හා ගොණු පද්ධතිවලට ප්‍රවේශ ඇති උපදේශාවලි (Scripting) භාෂාවකින් යුත් යෙදුම් (උදාහරණ ලෙස විෂුවල් බේසික් උප‍ෙද්ශාවලි (VSB) හා ජාලකරණ විශේෂාංගවලින් යුත් යෙදුම්) ද විශේෂයෙන් අනතුරට භාජනය විය හැකිය.
    ‍වින්ඩෝස් වෛරස නිර්මාණකරුවන්ගේ ප්‍රියතම මෙහෙයුම් පද්ධතිය වුවත් සමහරක් වෛරස වෙනත් ඒවායේ ද ක්‍රියාත්මක වේ. ‍ෛසද්ධාන්තික‍ව තෙවන පන්තියේ ක්‍රමලේඛ ධාවනයට ඉඩදෙන ඕනෑම මෙහෙයුම් පද්ධති අනෙක්වාට වඩා ආරක්ෂිත බවින් අඩුය. යුනික්ස් මත පදනම් වූ මෙහෙයුම් පද්ධති (හා වින්ඩෝස් NT වේදිකා මත වූ NTFC යෙදුම්) ඒවායේ පරිශීලකයන්ට, ක්‍රියාත්මක විය හැකි දේ ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නේ ඔවුන්ගේම වෙළුම්වල ඔවුන්ගේම ආරක්ෂිත ඉඩෙහි පමණි.
    අන්තර්ජාලය මත පදනම් වූ පර්යේෂණයක් පෙන්වා දුන්නේ වෛරසයක් බාගත කිරීමට පුද්ගලයන් කැමැත්තෙන්ම විශේෂ බොත්තම් එබූ අවස්ථා ඇති බවයි. F සෙක්‍යූ (secure) නම් ආරක්ෂක අංශයක් වසර භාගයක් පුරාවට ගූගල් ඇඩ්වෙයාර් හි “ඔබේ පරිගණකය වෛරසවලින් නිදහස් ද ? මෙතැනින් එය ආසාදනය කර ගන්න” යනුවෙන් ප්‍රචාරක වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලදී. ප්‍රතිඵලය වූයේ 409 දෙනෙක් ඒ මත ක්ලික් කිරීමයි.
    2006 දී Mac OS X ඉලක්ක කළ වෛරස තිබුණේ සාපේක්ෂව අඩු ප්‍රමාණයකි. (යුනික්ස් පදනම් වූ ගොණු පද්ධතියකින් හා කර්නලයකින් යුත්) Mac OS ක්ලැසික් ලෙස හඳුන්වන පැරණි ඇපල් මෙහෙයුම් පද්ධති සඳහා ඇති වෛරස ගණන ප්‍රභවය අනුව වෙනස් වේ. ඇපල් දන්නා වෛරස 4ක් පමණක් ඇති බව ප්‍රකාශ කරන අතර ස්වාධීන ප්‍රභව වෛරස 63 ක් පමණ ඇති බව ප්‍රකාශ කරයි. මැක් මෙහෙයුම් පද්ධති වෛරසවල අවධානයට අඩුවෙන් ලක්වන බව පැවසිය හැක. ඒ අඩු වෙළඳපොළ කොටස් නිසා මැක් සඳහා නිර්මාණය කරන ලද වෛරසයකට ආසාදනය කළ හැක්කේ අඩු පරිගණක ප්‍රමාණයන් නිසාය. (උත්සාහයේ ඵලය අඩු වෙයි) මැක් හා වින්ඩෝස් අතර වෛරසවලට භාජනය වීමේ හැකියාවේ වෙනස ප්‍රධාන වෙළඳ සාධකයක් වී ඇති අතර ඇපල් සමාගම ඔවුන්ගේ “ගෙට් අ මැක්” ප්‍රචාරණයේ දී එය යොදා ගනී. එය කියා සිටින්නේ මැක් මෙහෙයුම් පද්ධතිවල ද මයි‍ක්‍රොසොෆ්ට් වින්ඩෝස් හි මෙන්ම ආරක්ෂක ගැටළු තිබූ නමුත් ඒවා සාර්ථකව භාවිතා කිරීමට කිසිවෙකු සමත් වී නැති බවයි.
    වින්ඩෝස් හා යුනික්ස් හි සමාන උප‍ෙද්ශාවලි කිරීමේ (Scripting) හැකියාව ඇත. නමුත් යුනික්ස් ‍මෙහෙයුම් පද්ධතියේ වෙනස්කම් සිදුකිරීමට සාමාන්‍ය පරිශීලකයන්ට ඉඩ නොදෙන අතර වින්ඩෝස් 95 හා 98 වැනි පැරණි වින්ඩෝස් පිටපත්වල එසේ නොවේ. 1997 දී බ්ලිස් (Bliss) ලෙස හැඳින්වූ ලිනක්ස් සඳහා වූ වෛරසයක් නිකුත් වීමත් සමගම යුනික්ස් වැනි පද්ධති ද වින්ඩෝස් මෙන්ම වෛරසවල ගොදුරක් බවට පත්විය හැකි බවට අනතුරු හැඟවීය. බ්ලිස් ක්‍රියාත්මක වීමට පරිශීලකයා විසින් එය එයම ක්‍රියාත්මක කළ යුතු අතර (එමනිසා එය ට්‍රෝජනයකි. එමගින් ආසාදනය කළ හැක්කේ පරිශීලකයාට නවීකරණය සදහා ප්‍රවේශය ඇති ක්‍රමලේඛ පමණි. වින්ඩෝස් පරිශීලකයන් මෙන් නොව යුනික්ස් පරිශීලකයන් ක්‍රමලේඛයක් ස්ථාපනය කිරීමට හෝ මෘදුකාංගයක් වින්‍යාස කිරීමට හැර පරිපාලක ලෙස පුරන්නේ (log on) නැත. එහි ප්‍රතිඵලයක් ලෙස පරිශීලකයා වෛරසයක් ක්‍රියාත්මක කළද එයට මෙහෙයුම් පද්ධතියට හානි කළ නොහැක. බ්ලිස් වෛරසය විශාල ලෙස නොපැතිරුණු අතර ප්‍රධාන වශයෙන් පර්යේෂණ කුතුහලයක් ලෙස පැවතුණි. එහි නිර්මාතෘ පසුව එහි කේත යූස් නෙට් (use net) වෙත තැපැල් කළ අතර එමගින් පර්යේෂකයන්ට එය ක්‍රියා කළ අකාරය බලා ගැනීමට හැකි විය.

    වෛරස් වර්ග[සංස්කරණය කරන්න]

    Boot Sector Viruses[සංස්කරණය කරන්න]

    දෘඩ තැටියේ හෝ වෙනත් දත්ත ගබඩා කිරීමේ මාධ්‍යයක ආරම්භක කොටස් වල පැතිරෙන වෛරස.

    Companion Viruses[සංස්කරණය කරන්න]

    Ms Dos (PC Dos) වලදි වැඩසටනක් ආරම්භ කරනු‍යේ එම වැඩසටනේ නම කෙලින්ම තිරය මත සටහන් කිරීමෙනි. උදා- run.exe එක ධාවනය කිරීමට run කියා හෝ run.exe ලෙස ටයිප් කල යුතුය.
    පරිශීලකයා බොහෝ විට පළමු ක්‍රමය අනුගමනය කරයි. නමුත් පරිගණකයේ run.com නමි file එකත් තිබුනොත් වැඩ කරන්නේ run.com වැඩසටහනයි. (ඔබ dos මත වැඩ වැඩටහනක නමක් දිගුවක්(extension) නොමැතිව ධාවනය කරන වි‍ට පළමුව dos මගින් .bat ආකාරයේ වැඩටහනක් ඇත්දැයි සොයයි. පසුව .com හා ඉන් පසුව .exe ආකාරයේ වැඩටහනක් අත්දැයි සොයයි. ඉන් හමුවන පළමු වැඩසටහන ධාවනය කරයි). මෙම ගුණාංගය ප්‍රයෝජනයට ගෙන මෙම වර්ගයේ වෛරස නිර්මාණය කර ඇත. වෛරසය මගින් දැනට පරිගණකයේ ඇති .exe ආකාරයේ ‍ගොනු සඳහා .com ආකාරයේ ‍ගොනු සාදයි. ඒවා තුළ වෛරස තැන්පත් කරයි. ඒ නිසා පළමුව වෛරසය ධාවනය වී පසු‍ව වෛරසය .exe ගොනුව ධාවනය කරවයි. මේ ආකාරයට පැතිරීම සිදුකරයි.

    Email Viruses[සංස්කරණය කරන්න]

    විද්‍යුත් තැපෑල මාර්ග‍යෙන් පැතිරෙන් වෛරස. සාමාන්‍යයෙන් මෙම වෛරස ස්වයංක්‍රීයව ලිපින එකතු‍වේ (address book) ඇති අනෙකුත් විද්‍යුත් තැපැල් ලිපිනයන්ටද වෛරස‍ය තැපැල් කර යවමින් පැතිරෙයි.

    Logic Bombs and Time Bombs[සංස්කරණය කරන්න]

    පරිගණකයේ කිසියම් ක්‍රියාවක් හා අනුබද්දව ප්‍රතිචාර දක්වයි.(උදා - ගොනු මකා දැමීමේදී, මුද්‍රිත පිටපත් ලබා ගැනීමේදී) මෙම වෛරස නියමත කාලයකට අනුව ප්‍රතිචාර දක්වයි නම් එයට Time bomb කියා කියයි.

    Macro Viruses[සංස්කරණය කරන්න]

    Microsoft office පැකේජයන් හී භාවිතා වන නි‍‍‍‍යෝග එකලස (macro) මාර්ගයෙන් පැතිරෙයි.

    Cross-site Scripting Virus[සංස්කරණය කරන්න]

    මෙම වැඩ සටහන් සත්‍යය වශයෙන්ම වෛරස නොවූවත් සිදුවන හානිය ගැන සලකා වෛරස සේ වර්ග කරයි.

    Trojan Horses[සංස්කරණය කරන්න]

    පිටතින් වෙන වැඩ සටහනක් මෙන් පෙනීසිට, පරිගනකයට අනවසර පුදිගලයන්ට ඇතුලු වීමට සැලැස්වීම, පරිගනකයේ ඇති දත්ත පිටස්තරයන්ට ලබාදීම.

    Worms[සංස්කරණය කරන්න]

    පරිගණක ජාල හරහා පරිශීලකයාට කිසිදු දැනුම් දීමකින් තොරව පැතිරොන වෛරස වර්ගයක්. බොහෝවිට ඉලක්ක පරිගණකියේ දත්ත විනාෂ කිරීම හෝ දූෂිත කිරීම සිදු කරයි.

    මැත කාලයේ වාර්තා වු හානිකර පරිගණක වෛරස වර්ග[සංස්කරණය කරන්න]

    1. Stuxnet
    2. Ram nit
    3. Webmoner
    4. Kolab
    5. FakeAV
    6. Slugin
    7. BitCoinMiner
  • පරිගණක විද්‍යාව

    පරිගණක  චිත්‍රකආගණනීය සංකීර්ණතාව සිද්ධාන්තය
    ක්‍රමලේඛන භාෂා සිද්ධාන්තයමානව–පරිගණක අන්තර්ක්‍රියාව
    පරිගණක විද්‍යාව හා ආශ්‍රය වන්නේ තොරතුරු හා ආගණනයෙහි සෛද්ධාන්තික පදනම් සහ ඒවා‍යේ ක්‍රියාත්මක කිරීම් සහ උපයෝගයෙහි ප්‍රායෝගික ශිල්ප ක්‍රම වේ.

    පරිගණක විද්‍යාව යනු තොරතුරු සහ පරිගණනය පිළිබඳ ක්‍රමානුකූල අධ්‍යයනයකි. පරිගණන පද්ධති හා ක්‍රම ශිල්ප, සැලසුම් ක්‍රම ශිල්ප, ඇල්ගොරිතම් (පියවර ක්‍රම‍වේද) සහ සංකල්ප පරීක්ෂා කිරී‍මේ ක්‍රම, විද්යාත්මක පරිගණනය, විශ්ලේෂණ හා තහවුරු කිරීමේ ක්‍රම ශිල්ප යන විෂය කොටස් මෙයට ඇතුළත් වෙයි.

    පරිගණක විද්‍යාව (හෝ සංඛ්‍යාන විද්‍යාව) යනු තොරතුරු හා පරිගණකකරණයේ සෛද්ධාන්තික පදනම හා ඒවා ක්‍රියාවෙහි යෙදවීම හා පරිගණක පද්ධතිවල යෙදුම් පිළිබඳ අධ්‍යයනයයි. පරිගණක විද්‍යාවේ උප ඒකක බොහොමයක් ඇත. සමහරක්, විශේෂිත ප්‍රතිඵලවල පරිගණනය මතුකර දක්වන අතර , (පරිගණක චිත්‍රන වැනි) අනෙක් ඒවා පරිගණක ගැටලුවල ගුණවලට අදාළ වේ. (පරිගණක සංකීර්ණතා සිද්ධාන්තය , Computational Complexity theory වැනි දේ) තවමත් සමහරක් ඒවා පරිගණක සම්බන්ධ ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන අභියෝග පිළිබඳ අවධානය යොමු කරයි. උදාහරණ ලෙස ක්‍රමලේඛ භාෂා සිද්ධාන්තය , පරිගණක විස්තර කිරීමට ප්‍රවේශවීම පිළිබඳ අධ්‍යයනය කරන අතර පරිගණක ක්‍රමලේඛ මගින් පරිගණක ගැටලු විසදීම සඳහා විශේෂිත ක්‍රමලේඛ භාෂා යෙදවීම සිදු කරනු ලැබේ. තවත් උප - අංශයක් වන්නේ මිනිස් - පරිගණක අන්තර් ක්‍රියාකාරිත්වයයි. එමගින් පරිගණක හා පරිගණනය ප්‍රයෝජනවත්, භාවිතා කළ හැකි හා විශ්වීයව මිනිසාට භාවිතා කළ හැකි පරිදි කොටස් කිරීම ගැන අවධානය යොමු කර ඇත.

No comments: