එක බැටරියකින් L.E.D එකක් දල්වන පරිපථය - Vishwakoshaya

රේඩියෝ මතක

gif maker

Breaking

මතක රේඩියෝ

gif maker

Scores

Cricket Score Updater

Live Cricket Score

Runs

0

Wickets

0

Overs

0.0

// Variables to track score let totalRuns = 0; let totalWickets = 0; let balls = 0; // HTML Elements const runsDisplay = document.getElementById('runs-display'); const wicketsDisplay = document.getElementById('wickets-display'); const oversDisplay = document.getElementById('overs-display'); const ballUpdates = document.getElementById('ball-updates'); // Add runs for a ball function addBall() { const runs = parseInt(document.getElementById('runs').value) || 0; // Validate input if (runs < 0 || runs > 6) { alert('Please enter a valid number of runs (0-6).'); return; } totalRuns += runs; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display runsDisplay.textContent = totalRuns; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: ${runs} runs`; ballUpdates.appendChild(update); // Clear input document.getElementById('runs').value = ''; } // Add a wicket function addWicket() { if (totalWickets < 10) { totalWickets++; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display wicketsDisplay.textContent = totalWickets; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: WICKET!`; ballUpdates.appendChild(update); } else { alert('All wickets are down!'); } }

Jan 4, 2017

එක බැටරියකින් L.E.D එකක් දල්වන පරිපථය

ඒකදි ගත්තෙ LM3909 කියන I.C එක. මේ සර්කිට් එක ඊට වඩා වෙනස්. ඒ උනාට මේක ඉතාම සරල පරිපථයක්. මේක හදන්න ඉලෙක්ට්‍රොනික් දැන ගන්නම ඕනි නෑ.
සාමාන්‍යයෙන් ඕනි කෙනෙක් දන්නවා LED එකක් වැඩකරන්න නම් 3v වත් තියෙන්න ඕනි. ඒ කියන්නෙ 1.5v බැටරි 2ක් තියෙන්න ඕනි. සාමාන්‍යයෙන් LED එකක් වැඩ කරන්න 1.9v - 2v අතර 2mA තියෙන්න ඕනි. මේක LED බල්බ් එකේ පාට අනුව වෙනස් වෙනවා. මුලින්ම සර්කිට් එක හදල ඉමු.

✦පරිපථයේ විස්තර
පරිපථය

✪අවශ්‍ය උපාංඟ
  • 2N2222A (හෝ ඊට සමාන NPN ට්‍රාන්සිස්ටරයක්) - 1
  • 1K (දුඹුරු, කළු, රතු) - 1
  • පොඩි ෆේරයිට් වලල්ලක් (ferrite toroid)
  • ගේජ් 22 පමණ එනමල් කම්බි (කොයිල් කම්බි)
  • 1.5v බැටරියක්
  • ඩොට් බෝඩ් කැබැල්ලක්
  • පෑස්සීමට පාහනයක් හා ඊයම්
  • වයර්

✦කොයිල් එක ඔතන විදිහ.
පරණ අයින් කරපු CFL බල්බ් එකක සර්කිට් එකකින් ෆේරයිට් වලල්ලක් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්.
ෆේරයිට් රවුම/ වළල්ල
       කොයිල් කම්බි නැත්නම් මැද කම්බිය තියෙන වයර් උනත් මේකට හරි. ෆේරයිට් වලල්ලෙ බාගයක් වෙනකම් කම්බිය ඔතන්න. ඉතිරි කොටසත් කම්බියෙන් වෙනම ඔතන්න. පහල රූපයෙන් ඔතන විදිහ පැහැදිලි කරගන්න පුලුවන්.

✦පරිපථය සෑදීම

    ට්‍රාන්සිස්ටරයෙ පාද හඳුනගන්න විදිහත් පහලින් තියෙනවා.
ට්‍රාන්සිස්ටරයේ අග්‍ර
   මේ තියෙන විදිහට උපාංඟ ටික ඩොට් බෝඩ් එකක එකලස් කරගන්න ඕනි.
 ඩොට් බෝඩ් එකක් නැතුව උනත් මේ ටික පාස්ස ගන්න පුලුවන්.
           මේ ට්‍රාන්සිස්ටරය වෙනුවට වෙන එකක් ගන්නවනම් ඒකෙ පාද හරියටම් බලල පාස්සන්න ඕනි. ඒ වගේම ඔතපු කොයිල් කම්බියෙ කෙලවර සුද්ද කරල එනමලය අයින් කරල පාස්සන්න .හරියටම පාස්ස ගත්තනම්  මෙන්න මේ විදිහට වැඩ කරයි.

✦මොකද්ද මේකෙ වෙන්නෙ?
 මේ පරිපථය "ස්වයං දෝලන වෝල්ටියතා වර්ධකයක්" (self-oscillating voltage booster). මේ පරිපථයකට කියන්නෙ ජූල් තීෆ් (Joule thief - ජූල් හොරා???) සර්කිට් එකක් කියල.
             ඇසට පැහැදිලිව නොපෙනුනත් මේ පරිපථයෙ LED බල්බ් එක නිවි නිවී දැල් වෙනවා. ඒක ඉතා වේගයෙන් ඒ කියන්නෙ 40kHz වගේ සංඛාතයකින් බල්බ් එක නිවි දැල්වෙනවා. ඉහල සංඛ්‍යාතයකින් විදුලිය සැපයීම හා නැවතීම වෙන නිසා ෆේරයිට් කොයිල් එක තුල විදුලිය ගබඩා වීම හා වැයවීම සිදුවෙනවා. ඒ නිසාවෙන් කුඩා විභව අන්තරයක් වැඩි විභව අන්තරයක් හා අඩු ධාරාවක් බවට පත්වෙනවා. ඒ නිසා මේ ක්‍රමයෙන් කුඩා භාරයන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. පරිපථය ගැන ඕනිම ගැටලුවක් තියෙනව නම් කියන්න. 

No comments: