මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් - Vishwakoshaya

රේඩියෝ මතක

gif maker

Breaking

මතක රේඩියෝ

gif maker

Scores

Cricket Score Updater

Live Cricket Score

Runs

0

Wickets

0

Overs

0.0

// Variables to track score let totalRuns = 0; let totalWickets = 0; let balls = 0; // HTML Elements const runsDisplay = document.getElementById('runs-display'); const wicketsDisplay = document.getElementById('wickets-display'); const oversDisplay = document.getElementById('overs-display'); const ballUpdates = document.getElementById('ball-updates'); // Add runs for a ball function addBall() { const runs = parseInt(document.getElementById('runs').value) || 0; // Validate input if (runs < 0 || runs > 6) { alert('Please enter a valid number of runs (0-6).'); return; } totalRuns += runs; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display runsDisplay.textContent = totalRuns; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: ${runs} runs`; ballUpdates.appendChild(update); // Clear input document.getElementById('runs').value = ''; } // Add a wicket function addWicket() { if (totalWickets < 10) { totalWickets++; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display wicketsDisplay.textContent = totalWickets; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: WICKET!`; ballUpdates.appendChild(update); } else { alert('All wickets are down!'); } }

Oct 31, 2016

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්
වින්ඩෝස් logo
වින්ඩෝස් 7 desktop
නවතම වින්ඩෝස් නිකුතුව, වින්ඩෝස් 7, මේසයක මතුපිට තබන ක්ෂුද්‍ර පරිගණකය සහ ආරම්භක මෙනුව පෙන්වමින්
සමාගම / විකාශකයාමයික්‍රොසොෆ්ට්
වැඩසටහන් කරන ලද්දේCC++ සහ රැස්කිරීම් භාෂාව
මෙ.ප පෙළපතවින්ඩෝස් 9xවින්ඩෝස් CE සහ වින්ඩෝස් NT
වැඩකරන තත්ත්වයපොදුවේ නිකුත් කරන ලදී
මූලාශ්‍ර ආකෘතියනිමවූ මූලාශ්‍ර / බෙදනලද මූලාශ්‍ර
ප්‍රථම නිකුතුවනොවැම්බර් 20, 1985 (as වින්ඩෝස් 1.0)
අලෙවිකරණ ඉලක්කයපුද්ගලික පරිගණකකරණය
ලැබිය හැකි භාෂාබහු භාෂා (listing of available වින්ඩෝස් 7 language packs)
යාවත්කාලීන ක්‍රමයවින්ඩෝස් නවීකරණය
කරළිIA-32x86-64 සහ Itanium
කර්නල් වර්ගයදෙමුහුන්
සාමාන්‍ය පරිශ්‍රීලක අතුරු මුහුණතග්‍රාපිකරූපී (වින්ඩෝස් ගවේශකය)
බලපත්‍රයහිමිකාර වාණිජ මෘදුකාංග
නිල වෙබ් අඩවියwindows.microsoft.com
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ මෙහෙයුම් පද්ධති ඇරඹුණේ IBM PC සඳහා වූ පැරණි MS-DOS මෙහෙයුම් පද්ධතියට වූ එකතු කිරීමක් වශයෙනි. නුතන සංස්කරණ පදනම් වී ඇත්තේ සත්‍ය ලෙසට OS/2 සඳහා තනා ඇති හා VMS ගෙන් ලබාගත් වින්ඩෝස් NT කර්නලය මතයි. වින්ඩෝස් x86-64 හා ඉටැනියම් (Itanium) සකසු මත ධාවනය වේ. මුල් කාලීන සංස්කරණ DEC ඇල්ෆා, , MIPS ෆෙයාර් චයිල්ඩ් (Fairchild) (පසුව ඉන්ටර්ග්‍රාප්) Intergraph) ක්ලිපර (එය SPARC සැලසුම මත තැබීමට ද යම් කාර්යයක් සිදු කරන ලදී) මත ධාවනය විය. 2007 සැප්තැම්බර් වන විට ලෝක ව්‍යාප්ත වැඩතල (desktop) වෙළඳ පොළ කොටස්වලින් වැඩි ප්‍රමාණයක් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සතු විය. වින්ඩෝස්, සත්කාරකවල වෙබ් සත්කාරක හා දත්ත සමුදා සත්කාරක වැනි උපකාරක යෙදුම්වල ‍භාවි‍තා වේ. නූතන වසරවල මයික්‍රොසොෆ්ට් සමාගම ඕනෑම ව්‍යාපාර යෙදුමක් සාමාන්‍ය කිරීමට වි‍න්ඩෝස්වලට හැකි බව විදහා දැක්වීමට විශාල වෙළඳ හා පර්යේෂණාත්මක හා සංවර්ධන මුදලක් වැය කර ඇත. එහි ප්‍රතිඵලය් ලෙස ස්ථායී මිල / කාර්ය සාධක වාර්තා (TPC බලන්න) හා ව්‍යාපාර වෙළඳ පොළේ කැපී පෙනන පිළි ගැනීමත් ලැබී ඇත. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ වඩාත් පුළුල්ව භාවිතා වන සංස්කරණය වන්නේ 2001 ඔක්තෝබර් 25 නිකුත් වූ වින්ඩෝස් එක්ස්පී ය. 2006 දී අවුරුදු පහක සංවර්ධන කාර්යයකින් අනතුරුව මයික්‍රොසොෆ්ට් සමාගම, නව අංග හා නව පරිමිත වෙනස් වීම් විශාල ප්‍රමාණයකින් යුත් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ නවතම මෙහෙයුම් පද්ධති සංස්කරණය වූ වින්ඩෝස් විස්ටා නිකුත් කරන ලදී. මේවා අතර ප්‍රධාන වන්නේ නව පරිශීලක අතුරු මුහුණත හා වින්ඩෝස් ඒරෝ (Aero) ලෙස හඳුන්වන චිත්‍රක විලාසය පරිශීලක ගිණුම් පාලනය වැනි නව ආරක්ෂක අංග හා වින්ඩෝස් DVD මේකර් (වින්ඩෝස් DVD Maker) වැනි නව බහු මාධ්‍යය යෙදුම්ය. වින්ඩෝස් 7 නැමැති කේත නාමයෙන් හඳුන්වන නව සංස්කරණ‍යක් 2009 – 2010 කාලය තුළ නිකුත් කරන බව මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රකාශ කර ඇත.

සංස්කරණ[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

මෙයද බලන්න: මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සංස්කරණ ලැයිස්තුව

කලින් සංස්කරණ[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

වින්ඩෝස් 1.0, පලමු සංස්කරණය, 1985 දී නිකුත් කරන ලදී

වින්ඩෝස් 3.0 සහ 3.1[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

ගොනුව:Windows 3.0 workspace.png
වින්ඩෝස් 3.0, 1990 දී නිකුත් කරන ලදී

වින්ඩෝස් 95, 98, සහ Me[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

ගොනුව:Am Windows95 desktop.png
වින්ඩෝස් 95, 1995 දී නිකුත් කරන ලදී

වින්ඩෝස් NT පවුල[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

64-bit මෙහෙයුම් පද්ධති[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

වින්ඩෝස් CE[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

ගොනුව:WindowsCE7.png
නවතම සහ නැගී එන වින්ඩෝස් CE වල සංස්කරණය, වින්ඩෝස් එබ්බූ සංක්ෂිප්ත 7, මාධ්‍ය ධාවකයේ UI කුමක් වියහැකිදැයි පෙන්වමින්.

වින්ඩෝස් වල අනාගතය[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

ඉතිහාසය[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

වින්ඩෝස් පවුල් වෘක්ෂය.

නිකුත් කිරීම් කාලපෙළ[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

හුවමාරු භාවිතය[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

මූලාශ්‍රයNet Market ShareW3CounterGlobal StatsStatOwlW3Schools
දිනයපෙබරවාරි 2011පෙබරවාරි 2011පෙබරවාරි 2011පෙබරවාරි 2011පෙබරවාරි 2011
සියලුම සංස්කරණ89.68%83.63%91.53%86.93%85.9%
වින්ඩෝස් එක්ස්පී55.09%41.47%48%40.89%44.2%
වින්ඩෝස් 723.08%28.27%29.12%26.73%32.2%
වින්ඩෝස් විස්ටා11.01%13.52%14.41%17.91%8.3%
වින්ඩෝස් සර්වර් 20030.19%1.17%1%
වින්ඩෝස් 20000.26%0.18%0.23%0.2%
වින්ඩෝස් NT0.19%
වින්ඩෝස් 980.03%
වින්ඩෝස් CE0.02%

No comments: