අපිත් එක්ක ලිපි ලියමු
අපි කැමති අපේ කණ්ඩායටම ඔබත් සාමාජික කරගන්න....
දැනුම සතුට විනොදය සමගින් අනාගතය ජයගන්න.....
- මුලින්ම අපේ වෙබ් අඩවියේ Authorship එක ලබා ගන්න හැටි බලමු......
- sachirauralagamage@gmail.com යන ඊමේල් ලිපිනය වෙත ඔබේ Email Address ය එවන්න.
- ඉන්පසු ඔබේ ඉල්ලීම සනාථ කරමින් අපි ඔයාගේ මේල් එකට Invite Email ක් එවනවා.
- ඉන්පසු Email එකේ තියෙන Confirm Invite යන්න Click කර ඔබට පුලුවන් අපේ අඩවියේ සාමාජිකත්වය ලබාගන්න.....
- අපි ඔබේ සහයෝගය බලාපොරොත්තුවෙමු......
- දැන් ඔයා ලිපි පියන්නේ කොහොමද...???? මීට කලින් ලිපි ලියලම නැත්නම්.???
- ඒ සදහා මුලින්ම Blogger යන වෙබ් ලිපිනයට යන්නකෝ....
- දැන් ඔයාගේ Email / Password ලබා දීලා ලොග් වෙන්නකෝ..
- මෙන්න මෙහෙමයි වැඩේ වෙන්ට ඕන.............
- ඔබට හැකි පමණින් , හැකිතාක් ලිපි පළ කල හැක.
- ඔබ පළකරන සෑම ලිපියකටම සුදුසු මාතෘකාවක් යොදන්න.
- ඉන්පසු ඔබේ ලිපිය අන්තර්ගත කළ හැකි Label ක් තොරන්න.
- ඔබේ ලිපියේ SEO වැඩි කිරීම සදහා Search Description දාන්න.
- ඔබ විසින් දමන Links වෙත Ads Link වුවත් ඇතුලත් කරගත හැක. ( Eg: Adf.ly)

No comments:
Post a Comment