පුවත් තුලින්
- යැංසි ගඟ අවට ජලගැලීම් නිසාවෙන්, මධ්‍යම සහ නැගෙනහිර චීනයේ 180 කට වඩා මරණ ගණනක් සිදුවෙයි.
- පකිස්තානු පරාර්ථකාමී, සමාජ ක්‍රියාකාරි සහ, මානවහිතවාදි අබ්දුල් සතාර් ඊඩී වයස අවුරුදු 88 දී මිය යයි.
- ජුනෝ අභ්‍යාවකාශයානය (රූපයේ)බ්රහස්පතී ග්‍රහ ලෝකය වටා කක්ෂ ගත වීම සාක්ෂාත් කර ගෙන ග්‍රහ ලෝකය සමීක්ෂණය කිරීමේ 20-මසැති කාල සීමාවක් අරඹයි.
- හිටපු ලෝක හෙවිවේට් බොක්සින්ශූර මොහොමඩ් අලී 74 වන වියේදී අභාවප්‍රාප්ත වේ.
- කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් අරණායක සිදුවූ නායයාමෙන්, පුද්ගලයෝ 144 දෙනෙක් අතුරුදන් වෙති.
- යුද්ධ අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ වර්ගඝාතය යන දේවල් බොස්නියානු යුද්ධය තුලදී සිදුකිරීම වෙනුවෙන්, හිටපු රිපුබ්ලිකා ස්ර්ස්ප්ස්කා ජනාධිපති රඩෝවාන් කැරඩිච් වරදකරු බවට ICTY තීරණය කරයි.

No comments:
Post a Comment