මයික්‍රොසොෆ්ට් සංස්ථාව - Vishwakoshaya

රේඩියෝ මතක

gif maker

Breaking

මතක රේඩියෝ

gif maker

Scores

Cricket Score Updater

Live Cricket Score

Runs

0

Wickets

0

Overs

0.0

// Variables to track score let totalRuns = 0; let totalWickets = 0; let balls = 0; // HTML Elements const runsDisplay = document.getElementById('runs-display'); const wicketsDisplay = document.getElementById('wickets-display'); const oversDisplay = document.getElementById('overs-display'); const ballUpdates = document.getElementById('ball-updates'); // Add runs for a ball function addBall() { const runs = parseInt(document.getElementById('runs').value) || 0; // Validate input if (runs < 0 || runs > 6) { alert('Please enter a valid number of runs (0-6).'); return; } totalRuns += runs; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display runsDisplay.textContent = totalRuns; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: ${runs} runs`; ballUpdates.appendChild(update); // Clear input document.getElementById('runs').value = ''; } // Add a wicket function addWicket() { if (totalWickets < 10) { totalWickets++; balls++; // Calculate overs const overs = Math.floor(balls / 6); const ballInOver = balls % 6; // Update the display wicketsDisplay.textContent = totalWickets; oversDisplay.textContent = `${overs}.${ballInOver}`; // Add ball update const update = document.createElement('li'); update.textContent = `Ball ${balls}: WICKET!`; ballUpdates.appendChild(update); } else { alert('All wickets are down!'); } }

May 17, 2016

මයික්‍රොසොෆ්ට් සංස්ථාව

                                             
මයික්‍රොසොෆ්ට් සංස්ථාව
වර්ගයපොදු
ස්ථාපිතයඇල්බුකුවේර්කු, නිව් මෙක්සිකෝ
1975 අප්‍රේල් 4
ප්‍රාරම්භක(යන්)බිල් ගේට්ස්
පෝල් ඇලන්
මූලස්ථානයමයික්‍රොසොෆ්ට් මාර්ගය ඔස්සේ
රෙඩ්මොන්ඩ්, වොෂින්ටන්, එක්සත් ජනපදය
සේවා සරියලෝක ව්‍යාප්ත
ප්‍රධාන පුද්ගලයන්ස්ටීව් බැල්මර් (CEO)
බ්‍රයන් කෙවින් ටර්නර් (COO)
බොබ් හර්බෝල්ඩ් (COO)
බිල් ගේට්ස් (සභාපති)
රේ ඔසි (CSA)
ක්‍රයිග් මුන්ඩි (CRSO)
කර්මාන්තයපරිගණක මෘදුකාංග
පාරිභෝගික ඉලෙක්ට්‍රෝනික
සංඛ්‍යාංක බෙදාහැරීම්
පරිගණක දෘඩාංග
වීඩියෝ ක්‍රීඩා
IT උපදෙස් දීම
මර්ගගත දැන්වීම් ප්‍රචාරය
සිල්ලර වෙලදසැල්
ඉබේ පැදවෙන මෘදුකාංග
නිෂ්පාදිතයන්නිපැයුම් ලැයිස්තුව බලන්න
සේවාවන්සේවා ලැයිස්තුව බලන්න
ආදායම US$ බිලියන 62.484 (2010)
මෙහෙයුම් ආදායම US$ බිලියන 24.098 (2010)
ලාභය US$ බිලියන 18.760 (2010)
මුළු වත්කම් US$ බිලියන 86.113 (2010)
මුළු සමකොටස US$ බිලියන 46.175 (2010)
සේවකයන්89,000 (2010)
උපාංගයන්ලබා ගැනීම් ලැයිස්තුව

මයික්‍රොසොෆ්ට් සමාගම ඇමරිකානු බහුජාතික පරිගණක තාක්‍ෂණය පිළිබඳ සමාගමකි. එහි කාර්යය වනුයේ පරිගණක සඳහා විවිධ මෘදුකාංග වන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සහ මයික්‍රොසොෆ්ට් ඔෆිස් යන මෘදුකාංගයන් නිපදවීමය. ලෝකයේ වැඩිවශයෙන්ම භාවිතා වන පරිගණක මෘදුකාංග වනුයේ මේවාය.
1975 දී ඇමරීකා එක්සත් ජනපදයේදී මයික්‍රොසොෆ්ට් ආයතනය ආරම්භ වුයේ ය. ඒ බිල් ගේට්ස්, පොල් ඇලන් ස්ටීව් බොල්මර් සහ රේ ඔසී නම් තැනැත්තන්ගේ ප්‍රධානත්වයෙනි. ඔවුන් 1980 දශකයේ මැද භාගයේදී එම්. එස්. ඩොස් නම් ක්‍රියාකාරී පරිගණක පද්ධතිය නිපදවීමත් සමඟ ලෝකයේ විවිධ ක්ෂේත‍්‍රයන්හි කතාබහට ලක්වන ආයතනයක් බවට පත්විය.
අදවන විට මයික්‍රොසොෆ්ට් ආයතනය පරිගණකමය නොවන විවිධ ක්ෂේත‍්‍රයන්හිදි ද ක්‍රියාකාරි සාමාජිකයකු ලෙස කටයුතු කරන අතර මෘදුකාංග වලට අමරව පරිගණක දෘඩංග නිෂ්පාදනයද වෙළෙඳපලට නිකුත් කරනු ලබන ප්‍රධාන ආයතනයයි.
අදවන විට මයික්‍රෙසොෆ්ට් ආයතනය ලබා ඇති ජනප්‍රිය භාවය කොතෙක්ද යත් එහි නිල වෙබ් අඩවිය ලෝකයේ වැඩිම ජනප්‍රිය භාවයක් ඇති වෙබ් අඩවියක් බවට පත්ව ඇත. දිනකට මිලියන 2.4 කට වැඩි පිරිසක් එයට පිවිසෙනු ලබයි.
මයික්‍රොසොෆ්ට් ආයතනයේ සේවක සංඛ්‍යාව 79000 පමණ වන අතර එම සේවකයින් රටවල් 105 කට පමණ අයත් අයවලූන්ය. ආයතනයේ ශුද්ධ ආදායම 2007 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 14.06 විය.








No comments: